
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිගම්පතහ කසළ අංගනයේ 29 වැනි දින මධ්‍යම රාත්‍රී කාලයේ අලි වැට බිඳදමමින් ඇතුළු වූ වන අලි කිහිපදෙනකුගෙන් එක් වන අලියකු කසළ වළකට වැටී ඇති අතර, වනජීවි නිලධාරීන් එක්ව එම වන අලියා නිරුපද්‍රිතව මුදාහැරීමට පැය කිහිපයක් ඇතුළත සමත්ව ඇත.
අලි වැට ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවීම අවසන් අදියරේ පැවති අවස්ථාවේදී අලි රංචුවක් කසළ අංගනයේ එක් තැනකින් අතුළුවී ඉන් එක් අලියකු කසළ බැහැර කරන වළකට වැටී සිටි බව එදින උදෑසන නිරීක්ෂණය වී තිබේ.
එහිදී වහා ක්‍රියාත්මක වූ දඹුල්ල මහානගර සභාව, ගිනිනිවන ඒකකය සහ කාර්ය මණ්ඩලය එක්වී අවශ්‍යය පහසුකම් සේවා සපයා ගනිමින් ඉතා ඉක්මණින් වනජීවි ඒකකයද එක්ව වනඅලියා නිරුපද්‍රිතව මුදාහැරීමට පැය කිහිපයකින් කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart