
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නෙවාඩාවේ ලාස් වේගාස් හි පැවති 41 වැනි මිසිස් වර්ල්ඩ් තරඟයේදී ශ්රී ලංකාවේ සබීනා යූසුෆ් දෙවැනි අනුශූරිය ලෙස නම්කර ඇත.
යූසුෆ් අවසන් තරඟකාරියන් 20 දෙනා අතරට පැමිණි අතර, ‘මිසිස් ෆොටෝජනික්’ අංශයේ ශූරතාව ද දිනාගෙනා තිබේ.
ලොව පුරා සහභාගිවන්නන් ආකර්ෂණය කර ගනිමින් පැවැත්වෙන දීර්ඝතම අන්තර්ජාතික තරඟ අතර මිසිස් වර්ල්ඩ් ප්රමුඛ වේ.
රෝසි සේනානායක සමාරම්භක ශූරතාව හිමිකර ගැනීමත් සමඟ ශ්රී ලංකාව එහි ඉතිහාසයේ විශේෂ ස්ථානයක් ලබාගෙන ඇත.
මෙම ජයග්රහණයත් සමග තරඟ ඉතිහාසයේ කැපීපෙනෙන ශ්රී ලාංකික ජයග්රහණ උරුමයකට එක්වන යූසුෆ්ට සහාය දැක්වීම සඳහා රෝසි සේනානායක ද නෙවාඩා වෙත ගොස් ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart