
නව SIM පත් ලබාගැනීමේදී ‘ලයිව් ෆෝටෝ’ අනිවාර්යයි | එක් අයෙක්ට සිම්පත් 15ක් ගන්න පුළුවන්
නීතිවිරෝධී කටයුතු සඳහා ජංගම දුරකථන සිම්පත් (SIM Cards) භාවිත කිරීම වැළැක්වීමේ අරමුණින්, නව සිම්පත් ලබාගැනීමේදී සජීවී ඡායාරූප (Live Photograph) මගින් තහවුරු කිරීම ඇතුළුව සිම්පත් ලියාපදිංචි














