
මුරලිගේ ‘800’ හෙට එළිදැක්වේ – සචින්ට සහ සනත්ටත් ආරාධනා
ශ්රී ලංකාවේ ක්රිකට් පුරාවෘත්තයක් වන මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය අළලා නිර්මාණය කළ ‘800’ චිත්රපටයේ එළිදැක්වීමේ උත්සවයට සහභාගී වන ලෙස ඉන්දීය සුපිරි ක්රිකට් ක්රීඩක සචින් තෙන්ඩුල්කාර්ට ආරාධනා














