
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනප්‍රිය ඉන්දියානු නළු දග්ගුබාටි වෙන්කටේෂ් (Daggubati Venkatesh) නොහොත් වික්ටරි වෙන්කේෂ්, ඔහුගේ ඉදිරි තෙළිඟු චිත්‍රපටයේ එක් කොටසක රූපගත කිරීම් සදහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
තෙළිඟු සිනමාවේ තවත් ඉන්දීය නළු නිළියන් 14 දෙනකු ද මේ සදහා සහභාගී වීමට සූදානම් බව සදහන් වේ.
ඒ අතර නවසුදීන් සිද්දික් (Nawazuddin Siddiqui) සහ ශ්‍රද්ධා ශ්‍රීනාත්(Shraddha Srinath) ද වන බව වාර්තා වල දැක්වේ.
මෙම නළු නිළියන්ගේ සංචාරය සදහා කාලසටහන් කළමනාකරණ කටයුතු සිදු කරන්නේ අයින්ගරන් මීඩියා සොලියුෂන්ස් මගින් බව පැවසේ.
ඉන්දියානු නළුවන් සංචාරයන් සදහා කිහිපවරක්ම මෑතකාලීන ව මෙරටට පැමිණීම තුළ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය සදහා ද බලපෑමක් සිදු ඇති බව වාර්තා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart