3 years ago Tags #ceylonwire නදීකා ලක්මාලි ක්‍රීඩා දිවියට සමුදෙයි හෙල්ලය විසිකිරීමේ කාන්තා ඉසව්වේ ආසියානු පදක්කම්ලාභී නදීකා ලක්මාලි වසර 23ක ක්‍රීඩා දිවියට සමුදීම ප්‍රකාශ කර තිබේ. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ
3 years ago Tags #ceylonwire කුසල්ට අවිෂ්කට කොවිඩ් – චමීරට වනිඳුට ආබාධ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දුෂමන්ත චමීර සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ආබාධ හේතුවෙන් ඉදිරි
3 years ago Tags #ceylonwire බෝල්ට් හා සම තැන් ගත් ඇමෙරිකාවේ නෝහා(වීඩියෝ) ඇමෙරිකාවේ නෝහා ලයිල්ස් සිය තුන්වැනි මීටර් 200 ශූරතාව දිනා ගනිමින් ලෝක ශූරතා තරගාවලියකදී මීටර් 100 හා 200 රන් පදක්කම් ද්විත්වයම දිනාගෙන
3 years ago Tags #ceylonwire මීටර් 200 අණසක පැතිර වූ අසහාය ජැක්සන්(වීඩියෝ) මීටර් 200 කාන්තා ඉසව්වකදී වාර්තා කළ ඉතිහාසයේ දෙවැනි හොඳම කාලය වාර්තා කරමින් ජැමෙයිකාවේ අසහාය ක්‍රීඩිකා ෂෙරීකා ජැක්සන් එම ඉසව්වේ සිය ආධිපත්‍යය රැක
3 years ago Tags #ceylonwire අසිත් ප්‍රනාන්දු එංගලන්තය සමග ක්‍රිකට් ගිවිසුමකට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඉදිරි වාරයේ දී එක්සත් රාජධානියේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා ගිවිසුමකට එකගතාව පළකර ඇති
3 years ago Tags #ceylonwire ආසියානු කුසලානයට ජාතික ක්‍රිකට් පිළ අද පුහුණු තරගයක – ඉරිදා මහනුවරට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කිරීම ඊයේ කොළඹ SSC ක්‍රීඩාංගනයේදී ආරම්භ කෙරුණු අතර ජාතික ක්‍රිකට් කණ්ඩායම
3 years ago Tags #ceylonwire අපූරු විවාහ ගිවිස ගැනීම ධාවන තරගයක අවසන් රේඛාවේදී යුවලක් විවාහ ගිවිස ගැනීමේ ආදරණීය සිද්ධියක් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී දක්නට ලැබිණි. මෙලෙස විවාහ ගිවිසගනු
3 years ago Tags #ceylonwire ජාතික ක්‍රිකට් කණ්ඩායම ළමා රෝහලට ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද උදෑසන රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත පැමිණියහ. ඒ, රෝහලේ ‘ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතියට’ සහාය
3 years ago Tags #ceylonwire ඉන්දියාවට චියර් කරන්න ඉන්දීය ක්‍රිකට් නෝනලා ලංකාවට 2023 ආසියානු කුසලානය ආරම්භ වීමට තවත් වැඩි දිනක් ඉතිරිව නැත. ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, නේපාලය සහ බංග්ලාදේශය යන කණ්ඩායම්
3 years ago Tags #ceylonwire එක්දින ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන නිකුත් කෙරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා වන පුහුණු තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කර තිබේ. ඊට තරග 10ක් ඇතුළත් අතර