1 year ago Tags #ceylonwire කිරිබත්ගොඩදී ඇල්ලූ LTTE සාමාජිකයා වමාරයි-වව්නියාවෙන් අත්බෝම්බ 86ක්-T-56 උණ්ඩ තොගයක් සොයාගනී(වීඩියෝ) කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ටී-56 ප්‍රහාරක රයිෆලයක් සමඟ දින දෙකකට පෙර අත්අඩංගුවට ගත් හිටපු LTTE සාමාජිකයාගෙන් ලද තොරතුරු අනුව පදනම්ව වවුනියාවේ අවි
1 year ago Tags #ceylonwire මාරවිල වෙඩි තැබීමක්-කාන්තාවක් මරුට-දරුවෙක්ට තුවාල මාරවිල මරන්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් ඝාතනය කර ඇති බව පොලිසිය පවසයි. වාර්තාවලට අනුව, කාන්තාවක් නිවසක් ඉදිරිපිට සිටගෙන
1 year ago Tags #ceylonwire රාජපක්ෂපුරේදී මාළිමා මන්ත්‍රීවරියගේ පියාට වෙඩි(වීඩියෝ) සීදූව, රාජපක්ෂපුර ප්‍රදේශයේ ඊයේ (21) සවස සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. රාජපක්ෂපුර ප්‍රදේශයේ 12
1 year ago Tags #ceylonwire නාවලපිටියේදී අනතුරුදායක ලෙස දුම්රිය හරස් මාර්ගයක් හරහා බසයක් එළවූ ඩ්‍රයිවර්ට නඩු(වීඩියෝ) නාවලපිටිය වරකාව ප්‍රදේශයේ වසාදැමූ දුම්රිය ගේට්ටුවක් අනතුරුදායක ලෙස හරස් කිරීම සම්බන්ධයෙන් බස් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
1 year ago Tags #ceylonwire සජබ මන්ත්‍රී ජගත් විතානගේ පුතා රිමාන්ඩ් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ළඟ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා
1 year ago Tags #ceylonwire ඩුබායිවලින් පිටුවහල් කළ ‘ගල් ඉබ්බා’ මතුගමදී අල්ලයි කළුතර අපරාධ කොට්ඨාශය නිලධාරින් විසින් මත්ද්‍රව්‍ය සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගයාන් ප්‍රභාත් නොහොත් ‘ගල් ඉබ්බා’ මතුගම බෝපිටිය ප්‍රදේශයේදි
1 year ago Tags #ceylonwire සුදු කතකට අතවර කළා යැයි 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයකදී විදේශීය සංචාරකයකුට අතවර කිරීමේ චෝදනාව මත 81 හැවිරිදි භික්ෂුවක් අත්අඩංගුවට ගෙන තිබේ. විහාරස්ථානයේ ප්‍රධාන නාහිමියන් ලෙස සේවය
1 year ago Tags #ceylonwire රාගම රෝහල අසලදී අල්ලස් ගනිද්දී පොලිස් නිලධාරියෙක් අල්ලයි රාගම රෝහල අසලදී පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන තිබේ. රාගම රෝහලේ දෙවැනි ගේට්ටුව
1 year ago Tags #ceylonwire බොරැල්ලේ වෙඩිතැබීමක් ඊයේ රාත්‍රියේ බොරැල්ල ලෙස්ලි රණගල මාවතේදී වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා වූ බව පොලිසිය පැවසීය. මූලික විමර්ශනවලට අනුව, හඳුනානොගත් පුද්ගලයන් දෙදෙනකු තුවක්කුවක්
1 year ago Tags #ceylonwire කොස්ගම වෙඩිතැබීමකින් තුනක් රෝහලේ කොස්ගම සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් තරුණියක ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය. ත්‍රිරෝද රථයකින් ගමන්