
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බලංගොඩ, දෙහිගස්තලාව ප්රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මියගිය 8 හැවිරිදි පිරිමි ළමයකුගේ මව්පියන් සහ මවගේ සහකරු යැයි කියන තවත් පුද්ගලයකු අගෝස්තු 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලද බව පොලිසිය පවසයි.
ඉරිදා ඔවුන් බලංගොඩ වැඩබලන මහේස්ත්රාත් දේශබන්දු සූර්යබටබැදි හමුවට ඉදිරිපත් කරන ලදී.
දරුවාට ආරක්ෂාව ලබාදීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් සහ නොසැලකිලිමත්කම සම්බන්ධයෙන් පිරිමි ළමයාගේ මව සහ පියා චෝදනා එල්ල වී ඇති අතර, චෝදනා එල්ලකර ඇති අනෙක් පුද්ගලයා වරෙන්තු කිහිපයක් පවතින අයකු බව වාර්තා වේ.පැවසීය.
දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය බලංගොඩ මූලික රෝහලේදී පවත්වන ලද අතර, අවසන් කටයුතු සඳහා දේහය ඥාතීන්ට භාරදෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart