
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊයේ (13) රාත්රී 10 ට පමණ මුතුහේනවත්ත, නදුන් උයන ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු අහසට වෙඩිතබා පළාගොස් තිබේ.
9mm පිස්තෝලයකින් එක් වෙඩිල්ලක් පමණක් නිකුත් කර ඇති අතර, නිවස ඉදිරිපිට තිබී උණ්ඩය සහ කොපුව සොයාගන්නා ලදී.
වෙඩිතැබීමෙන් පසු, හඳුනානොගත් සැකකරුවන් දෙදෙනා මුතුහේනවත්ත මාර්ගය දෙසට පළාගොස් ඇත.
මීගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart