12 months ago Tags #ceylonwire මෝදර පාසල් බෑගයකින් අත්බෝම්බ 10ක් සොයාගනී කොළඹ මෝදර අලුත් මාවත ප්‍රදේශයේ පාසල් බෑගයක සඟවා තිබූ අත්බෝම්බ 10ක් සොයාගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ
12 months ago Tags #ceylonwire පැතුම්ගේ ශතකය අපතේ යයි-සුපිරි ඕවරයේදී ලංකාව ඉන්දියාවට පරාජය වෙයි ඊයේ රාත්‍රියේ ඩුබායි හි පැවති ආසියානු කුසලාන 2025 සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයේ සුපිරි ඕවරයේදී ඉන්දියාව ශ්‍රී ලංකාව පරාජය කළේය. දෙපාර්ශ්වයම
12 months ago Tags #ceylonwire තිස්සමහාරාමයේ මනුෂ්‍ය ඝාතනයක් ඊයේ(සිකුරාදා) සවස තිස්සමහාරාමයේ මුතියම්මාගම ප්‍රදේශයේදී 58 හැවිරිදි පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය. සවස 5ට පමණ වෙඩිතැබීම සිදුව
1 year ago Tags #ceylonwire ‘නාවික බුද්ධි අංශෙන්’ ඇවිත් ඊරියගම ගෙයක් කොල්ලකාලා පේරාදෙණිය ඊරියගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගොස් එම නිවසේ තිබූ රුපියල් 469,000ක් වටිනා රන් ආභරණ හා දේපොළ සොරාගත් බව කියන
1 year ago Tags #ceylonwire ලොග්ගල් ඔයෙන් දුම්බෝම්බ මතුවෙයි-මීට කළින් ඒ කිට්ටුවෙන්ම තුවක්කු සහ උණ්ඩත් හමුවෙලා මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාපාකඩවැව ග්‍රාම නිළධාරි වසමේ අලිකදුර 2 වැනි සැතපුම් කණුව ප්‍රදේශයේ පිහිටා ඇති ලොග්ගල් ඔය ජලාශයේ
1 year ago Tags #ceylonwire ග්‍රෑන්ඩ්පාස් ඔරලෝසු කණුව ළඟදී වෙඩිතබා තරුණයෙක් ඝාතනය කරයි ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔරලෝසු කණුව අසල ඊයේ (5) රාත්‍රියේ සිදු වූ වෙඩිතැබීමකින් එක්අයෙකු මියගොස් තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන්
1 year ago Tags #ceylonwire ලොක්කෙක් කියා පොලිසියත් සැලියුට් ගහපු ‘හොරා පොලිස්’ ජීප් එක අන්තිමේ පොලිසියෙන් අල්ලයි(වීඩියෝ) ලැබුණු තොරතුරක් මත මහනුවර මූලස්ථාන පොලිස් රථවාහන අංශය විසින් නිල පොලිස් වාහනයකට සමාන ලෙස වෙනස්කරන ලද ජීප් රථයක් අත්අඩංගුවට ගෙන
1 year ago Tags #ceylonwire කොල්ලකාලා ගිලපු රන් මාලයක් උසාවි නියෝගයකින් විරේක කරවයි කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා, අනතුරුව අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා එය ගිලදැමූ පුද්ගලයකු අත් අඩංගුවට ගෙන නාවලපිටිය මහේස්ත්‍රාත් ලසන්ජි රත්නායක හමුවට
1 year ago Tags #ceylonwire පානදුරේදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි පානදුර, වඳුරමුල්ල, අළුබෝගහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් 55 හැවිරිදි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය
1 year ago Tags #ceylonwire ‘හර්ෂ කොටා’ගේ වලියකට බොරලස්ගමුවේදී අහිංසක කොල්ලෙක් මරලා බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකුට ඊයේ (24) මධ්‍යම රාත්‍රී 12 .25 ට පමණ රතු පැහැති