
සලේගේ වෛද්ය වාර්තා තවම නෑ | ජාතික රෝහල් අධ්යක්ෂවරයාට උසාවියෙන් නොතීසි | රංජන් සෙනරත් බණ්ඩාරටත් විදෙස් ගමන් තහනමක්
හිටපු රාජ්ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ සුරේෂ් සලේට අදාළ වෛද්ය වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයේ පෙනීසිට









