1 month ago Tags #ceylonwire ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර 15ක් රිමාන්ඩ් කර සිටි පුද්ගලයෙක්ට අභියාචනාධිකරණය ඇප දෙයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයකුට ඇප ලබාදීමට අභියාචනාධිකරණය නියෝග කර
1 month ago Tags #ceylonwire පිටකොටුවේ රෙදි වෙළෙන්දන්ගෙන් මිලියන 160ක් වංචා කරලා! | හොරණ හිටපු එජාප නගර සභා මන්ත්‍රීවරිය රිමාන්ඩ් | මාට්ටු වුණේ සිරිකොතේදී කොළඹ, පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි ව්‍යාපාරිකයන් හයදෙනකුගෙන් රුපියල් මිලියන 160කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරණ හිටපු එක්සත් ජාතික පක්ෂ
1 month ago Tags #ceylonwire වැල්ලමඩම දරුණු ඩිෆෙන්ඩර් අනතුරින් දිනේෂ් සහ සුභාෂ් අවසන් ගමන් යයි | තවත් දෙදෙනෙක්ගේ තත්ත්වය බරපතළයි | ඩිෆෙන්ඩරය කුලියට ගත එකක් තංගල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ වැල්ලමඩම ප්‍රදේශයේදී ඊයේ (19) පස්වරුවේ සිදුවූ දරුණු මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති
1 month ago Tags #ceylonwire “ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව හරිම පිරිසිදුයි” | ඉන්දීය සුපිරි නිළි ත්රිෂාගෙන් ඇගැයීමක් ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව ඉතා ‘පිරිසිදු’ (Pure) බව පවසමින් ඉන්දීය දෙමළ සිනමාවේ සුපිරි නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් ඊට ඉහළ ප්‍රශංසාවක් ලබා
1 month ago Tags #ceylonwire වියලුව අධ්‍යාපන කාර්යාලයේදී කාන්තාවෝ 200ක් පිළිකා රෝගීන් වෙනුවෙන් හිසකෙස් පරිත්‍යාග කරති(වීඩියෝ) වියලුව කලාප අධ්‍යාපන කාර්යාලය පිහිටුවා වසර 12ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද කෙස්කළඹ පරිත්‍යාග කිරීමේ විශේෂ වැඩසටහනක් පෙරේදා (18) එම
1 month ago Tags #ceylonwire මහ බැංකුව ප්‍රශ්නවලින් මඟහැර යන්න හදනවා – රවීගෙන් චෝදනාවක් ආර්ථිකය ශක්තිමත් කර වර්ධනය කරනවා මෙන්ම උද්ධමනය පාලනය සඳහා ද විසඳුම් තිබිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 month ago Tags #ceylonwire වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි – රවී වර්තමාන ආර්ථික හා දේශපාලන වාතාවරණය හමුවේ එක්සත් ජාතික පක්ෂයට මෙන්ම සමගි ජන බලවේගයටද ශක්තිමත් නායකත්වයක් අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ
1 month ago Tags #ceylonwire හිටපු පොලිස්පතිගේ දේහයට හිටපු ජනපති රනිල් අවසන් ගෞරව දක්වයි (වීඩියෝ) කොළඹ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවසන් ගෞරව දක්වා තිබේ.
1 month ago Tags #ceylonwire පාකිස්තාන තොරතුරු ඇමතිගේ රථය අසල වෙඩි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට පාකිස්තාන තොරතුරු ඇමති අතාවුල්ලා තරාර් ගමන් කරමින් සිටි මෝටර් රථය ආසන්නයේ ධාවනය වූ වෙනත් වාහනයක සිට ගිනිඅවියකින් වෙඩි තැබීමේ සිද්ධියකට
1 month ago Tags #ceylonwire මුහුදුකරයේ පන්සල්වල පුස්කොළ පොත් අනතුරේ | හැම අල්මාරියකම පුස්කොළ පොත් ගබඩා කරන්න බෑ | අවුරුදු 78කින් සංගණනයක් කර නෑ මෙරට ඇතුළු දකුණු, අග්නිදිග ආසියාතික රටවල තොරතුරු, ආගමික, වෙදකම, ජ්‍යොතිෂ සහ ඉතිහාසය ලේඛන ගතකර තැබීම සඳහා භාවිත කර ඇති සුවිශේෂී