11 months ago Tags #ceylonwire කටුනායක හයිකරපු අලුත්ම ස්කෑනර් යන්ත්‍රයෙන් පළමුවරට කෝටි 10ක ‘කුෂ්’ අල්ලයි – ‘හරිත මාවතෙන්’ පන්නන්න හදලා රුපියල් දස කෝටි පනස්ලක්ෂයක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ( Green Channel
11 months ago Tags #ceylonwire ඇල්ලේදී උදව්වට ආපු සුදු නෝනා කවුද ?(වීඩියෝ) ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදු වූ ඛේදජනක බස් අනතුරෙන් පසු ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්ඩායම්වලට සහාය වීම සඳහා විදේශීය සෞඛ්‍ය සේවිකාවක් පැමිණ
11 months ago Tags #ceylonwire ඇල්ලේ බස් රථය පෙරළුණු තැනදීම 2002දීත් ඒ විදිහටම බස් රථයක් පෙරළිලා ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ පෙරේදා සිදු වූ මාරක බස් අනතුරත් සමග, මීට වසර 23කට පෙර එම ස්ථානනම වාර්තා වූ ඒ හා
11 months ago Tags #ceylonwire කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් සහ බන්ධනාගාර රෝහලෙන් ස්මාට් ෆෝන් 23ක් මතුවේ-ලක්ෂ ගාණක සල්ලිත් හමුවෙලා-අයිසුත් තිබිලා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල පරීක්ෂා කළ බන්ධනාගාර නිලධාරීන් හට ජංගම දුරකථන සහ මුදල් සොයාගැනීමට හැකි වූ බව බන්ධනාගාර
11 months ago Tags #ceylonwire ‘අයිස්’ හදන්න පද්මෙලා ගෙනා කෙමිකල් හැංගූ ‘පොහොට්ටුවේ සහෝදරයෝ’ පළායති තලාව, මිද්දෙනිය ප්‍රදේශයේ පිහිටි ඉඩමක සඟවා තිබූ ස්ඵටික මෙතම්ෆෙටමින් (අයිස්) නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000 ක් පමණ,
11 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික සරණාගතයන්ට ඉන්දියාවෙන් පුංචි සහනයක් 2015 ජනවාරි 9 වැනි දිනට පෙර ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් වලංගු විදේශ ගමන් බලපත්‍ර, සංචාරක ලියකියවිලි හෝ වීසා
11 months ago Tags #ceylonwire ඉන්දියාව පාරිභෝගික භාණ්ඩ සිය ගණනක බදු අඩු කරයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු හේතුවෙන් ඇති වන ආර්ථික බාධා හමුවේ, දේශීය ඉල්ලුම වැඩි කිරීම සඳහා සබන්වල
11 months ago Tags #ceylonwire ළිඳක් හාරන්න ගිහිං මනුස්සයෙක් මැරිලා – පොලිසිය විෂ වායු ගැන අනතුරු අඟවයි දිගු කාලයක් හිරු එළියට නිරාවරණය නොවූ පල්වෙන රොන්මඩ ජලය සහිත ළිං වැනි අඳුරු ස්ථානවල මීතේන් වැනි විෂ වායු තිබිය හැකි
11 months ago Tags #ceylonwire ඇල්ල මාරක අනතුර – තවත් හතකගේ තත්වය බරපතලයි(වීඩියෝ) ඇල්ල බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බදුල්ල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි. ඔවුන් අතරින්
11 months ago Tags #ceylonwire 2028 දී ආයෙත් ණය අර්බුදයක් එන්නේ නෑ – IMF ඉලක්කවලට වඩා වේගයෙන් ලංකාවේ ණය බර අඩුවෙනවා – විශේෂඥයෝ පෙන්වාදෙති ප්‍රතිව්‍යුහගත කරන ලද විදේශ ණයවල ප්‍රාග්ධන ආපසු ගෙවීම් 2028 දී නැවත ආරම්භ කරන විට ශ්‍රී ලංකාව ණය සේවාකරණ ප්‍රපාතයකට මුහුණ