
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්ව ඇති සියලුම ආගමික ස්ථාන පිරිසිදු කර, එම ආගමික ස්ථානවල කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සහන ලබා දීම යෝග්‍ය බවට රජය තීරණය කර ඇත.
ඒ අනුව, එම ආගමික ස්ථාන පිරිසිදු කර යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා රුපියල් 25,000/-ක දීමනාවක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වෙත වෙන්කර දීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart