
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්රී, අශෝක රන්වල ගමන්ගත් ජීප් රථය සපුගස්කන්ද ප්රදේශයේ දී තවත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී ඊයේ(11) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ.
ඊයේ පස්වරු 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය ප්රකාශ කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ අනෙක් මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇත.
තුවාල ලැබූ කාන්තාව ප්රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලටත්, කුඩා දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ ජීප් රථයේ ගමන්ගත් මන්ත්රී අශෝක රන්වලද ප්රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මේ වනවිට අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය මෙන්ම යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
අනතුර සම්බන්ධයෙන් සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart