
රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංග සම්පුර්ණ ඔටිසම් සහ ස්නායු සංවර්ධන ඒකක ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබෙයි | වියදම රු.මිලියන 398ක්
2025 අයවැය යෝජනාවකට අනුගතව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව ඔටිසම් ඇතුළු ස්නායු සංවර්ධන ආබාධ සහිත දරුවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කොළඹ රිජ්වේ ආර්යා
