8 months ago Tags #ceylonwire Google Pay ලංකාවට එයි | කොමර්ෂල් බැංකුවේ කාඩ්වලින් පුළුවන් ගූගල් පේ සක්‍රීය කිරීම හරහා ගෙවීම් කිරීමට පහසුකම් සැලසූ මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව ඉතිහාසයට එක් වේ. ගූගල් සහ
8 months ago Tags #ceylonwire “ඇවිත් නීතියට මුහුණ දෙන්න” – ජනපති බැසිල්ට කියයි නීතියට මුහුණ දීම සඳහා පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ හිටපු මුදල් අමාත්‍යවරයකු වන
8 months ago Tags #ceylonwire නාමල්ගේ නීති උපාධිය ගැන අලුත්ම හෙළිදරව්ව මෙන්න තමාගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අනාවරණයන් සහිත පුවත් වාර්තාව මුළුමනින්ම අසත්‍ය බව ඒ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමක දී නාමල් රාජපක්ෂ
8 months ago Tags #ceylonwire මාධ්‍යයේත් සහය ඇති මත්ද්‍රව්‍ය ජාලයක් ගැන බුද්ධි අංශ සෙවිල්ලෙන් – ජනපති කියයි ශ්‍රී ලංකාව සංවිධානාත්මක අපරාධවල භයානක පරිණාමයකට මේ වනවිට මුහුණ දී සිටින බවත්, එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සන්නද්ධ අපරාධකරුවන්, දූෂිත රාජ්‍ය නිලධාරීන්,
8 months ago Tags #ceylonwire ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ඉවත් කරන්න උපදෙස් දුන්නේ කවුද කියලා රජය කියන්නේ නැත්නම් අමරපුර නිකාය නඩු මගට ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරීමට පොලිසියට නියෝග කළේ කවුරුන්ද යන්න රජය විසින්
8 months ago Tags #ceylonwire සංචාරකයෝ වැඩියෙන් ගැවසෙන තැන්වලට සිවිල් ඇඳුම් ඇඳපු පොලිසියේ අයත් දායි විදේශීය කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිදුවීම් දෙකක් මෑත කාලීනව වාර්තාවීම හේතුවෙන් ප්‍රධාන සංචාරක ගමනාන්ත සඳහා සිවිල් ඇඳුමින් සහ නිල ඇඳුමින් සැරසුණු
8 months ago Tags #ceylonwire කෑම බීම නැතුව රිළව් මහ ගොඩක් කූඩුකරලා | රජයේ අනුමැතියෙන් තුම්පනේදී මහා සත්ව හිංසනයක්! රාජ්‍ය අනුමැතිය සහිතව තුම්පනේ ප්‍රදේශයේ සත්ව හිංසනයක් සිදුවන බවට සත්ව සුභසාධන සන්ධානය චෝදනා කරයි. ඔවුන් පවසන්නේ ආහාර පවා නොමැතිව රිළවුන්
8 months ago Tags #ceylonwire TH-57 හෙලිකොප්ටර් – C130 – බීච්ක්‍රාෆ්ට් ‘තෑගී’ ලංකාවට එන්න පෝලිමේ සයිබර් අවකාශයේ මතුවන තාක්ෂණික තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව ඇති ආරක්ෂක හමුදාවක් ගොඩනැගීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඒ සමඟම රටේ සමුද්‍රීය හා
8 months ago Tags #ceylonwire “පිටු ඉරාදැම්මා-CID නිලධාරීන් 500කට විදෙස් ගමන් තහනම් කළා” – ගෝඨාගේ කාලේ පාස්කු බෝම්බ විමර්ශන නතර කළ හැටි ජනපති කියයි 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් මේ වනවිට ආරම්භ වී ඇති බවත් ඊට සම්බන්ධ බවට සැක කරන දේශපාලන
8 months ago Tags #ceylonwire බෞද්ධ භික්ෂූන්ට අභියෝග නොකළයුතු බව ත්රිකුණාමලේදී ඥානසාර භික්ෂුව කියයි බෞද්ධ භික්ෂුන්වහන්සේගේ බලයට අභියෝග නොකළ යුතු බවට බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව ත්‍රිකුණාමලයේ සංචාරය කරමින් ඊයේ