8 months ago Tags #ceylonwire ඉරාන නැවේ නාවිකයන් මියගිය හේතුව හෙළිවේ ගාල්ලට නුදුරු අන්තර්ජාතික මුහුදු ප්‍රදේශයේදී ඇමරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදුබත් වූ නෞකාවේ සිටි ඉරාන නාවිකයින් අසූ හතර දෙනාගෙන් බොහෝ දෙනෙකුම මියගොස්
8 months ago Tags #ceylonwire ජනමාධ්‍යවේදී සජීව විජේවීර අභාවප්‍රාප්ත වේ ප්රවිණ ජනමාධ්‍යවේදී සජීව විජේවීර අද(07) දහවල් අභාවප්‍රාප්ත වී ඇත. වකුගඩු ආබාදයකින් පෙළුණු සජීව විජේවීර කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි
8 months ago Tags #ceylonwire ලංකාවේ අයගේ සීනි කෑම WHO එක කියල තියෙන ප්‍රමාණය වගේ තුන්ගුණයකටත් වඩා වැඩියි දේශීය වශයෙන් මෙරට සාමාන්‍ය සීනි පරිභෝජනය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිර්දේශ කරන ලද මට්ටමට වඩා තුන් ගුණයකට වඩා වැඩි
8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ නිල සංචිත 2020 වසරින් පසු පළමු වරට ඩොලර් බිලියන 7 පනී 2020 අගෝස්තු මාසයෙන් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 7 ඉක්මවා ගොස් ඇති බව මහ
8 months ago Tags #ceylonwire මියගිය ඉරාන නැවියන්ගේ සිරුරු තැන්පත් කරන්න ගාලු ව්‍යාපාරික ප්‍රජාව ජංගම ශීතාගාරයක් දෙයි ඉරාන යාත්‍රා සිද්ධියෙන් මියගිය වින්දිතයන්ගේ මළ සිරුරු ගබඩා කිරීම සඳහා ගාල්ල ව්‍යාපාරික ප්‍රජාව විසින් රුපියල් මිලියන 2.2ක් වටිනා ජංගම ශීතාගාර
8 months ago Tags #'ගූගල්_ඉන්ඩියා' ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ඉන්දියාවේ කර්ණාටක මහාධිකරණය හමුවේ නඩුවක් දාලා ගූගල් හි තමා පිළිබඳ පැරණි අන්තර්ජාල ප්රවෘත්ති වාර්තාවල සබැඳි ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ඉන්දියාවේ කර්ණාටක මහාධිකරණය
8 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව අධි අවදානම් සංචාරක ගමනාන්තයක් නෙවෙයි – මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කරයි ඕස්ට්‍රේලියානුවන් සඳහා ශ්‍රී ලංකාව අධි අවදානම් සංචාරක ගමනාන්තයක් ලෙස වර්ගීකරණය කර ඇති බවට පළ වන වාර්තා කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්
8 months ago Tags #‘IRIS_Dena’ ශ්‍රී ලංකාව බේරාගත් ඉරාන භට පිරිස් ගැන රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ගාල්ල වෙරළට ඔබ්බෙන් යාත්‍රා කළ IRIS Dena නෞකාව එක්සත් ජනපද සබ්මැරීනයක් විසින් ටෝපිඩෝ ප්‍රහාරයකින් ගිල්වා දැමීමෙන් පසු ශ්‍රී ලංකාව විසින්
8 months ago Tags #ceylonwire මැදපෙරදිග තත්ත්වය අවුල් | නැව් මාර්ගවලට බාධා එල්ලවෙලා | ලංකාවේ සැපයුම් ගැන අනතුරු ඇඟවීමක් මැදපෙරදිග කලාපයේ ඉහළ යන භූ දේශපාලනික ආතතීන් ගෝලීය නැව් මාර්ගවලට බාධා කිරීමට පටන් ගෙන ඇති බවත්, ශ්‍රී ලංකාවේ වෙළඳ හා
8 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් නිසා ලංකාවේ තේ කර්මාන්තයට සතියක ඩොලර් මිලියන 15ක් විතර පාඩුයි මැදපෙරදිග පවතින මිලිටරි ගැටුම හේතුවෙන් අපනයන නතර වීම සමග මෙරට තේ කර්මාන්තය දැඩි බාධාවකට මුහුණ දී තිබේ. පවතින තත්ත්වය හමුවේ