8 months ago Tags #AAC පොලිසිය කියන්නේ බොරුලු-සුද්දන්ට ලංකාවේ ත්‍රීවිල් පදින්න පුළුවන්ලු මෙරට සංචාරය සඳහා පැමිණෙන විදේශියකයන් ත්‍රිරෝද රථ පැදවීම නීතිවිරෝධී බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් විසින් කරන
8 months ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගයට අලියෙක් ඇවිත්(වීඩියෝ) පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථානයකට ආසන්නව වන අලියකු වාර්තා වී තිබේ. වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, අලියා ඉදිරියෙන් එන වාහන දෙසට
8 months ago Tags #ceylonwire උපාධියේ අවුලක් | නාමල්ගේ නීතිඥ පට්ටම ගලවෙයිද?(වීඩියෝ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2009 වසරේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ද එක්සැමිනර් වෙබ් අඩවිය
8 months ago Tags #ceylonwire මොබයිල් ෆෝන් පාවිච්චි කරන අය බදු ගෙවන හැටි TRC එක පැහැදිලි කරයි ජංගම දුරකථන භාවිත කරන්නන් අන්තර්ජාල සේවා සඳහා 20.3%ක බද්දක් සහ සාමාන්‍ය ඇමතුම් සඳහා 38%ක බද්දක් ගෙවිය යුතු බව විදුලි සංදේශ
8 months ago Tags #ceylonwire යාලට තවත් සෆාරි ජීප් බෑ | වනජීවී එකෙන් තද තීරණයක් අධික තදබදය හේතුවෙන් වනජීවීන්ට තර්ජනයක් එල්ල වන බව පවසමින් යාල ජාතික වනෝද්‍යාන ඇණියට තවත් සෆාරි ජීප් රථ එකතු කිරීම සඳහා
8 months ago Tags #ceylonwire කථානායකගේ කාමරේට සර්පයෙක් රිංගලා කථානායක ජගත් වික්‍රමරත්නගේ පාර්ලිමේන්තු කාර්යාලය තුළ සර්පයකු සිටීම නිසා ඊයේ (18) උදෑසන නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ. කථානායකවරයා සාමාන්‍යයෙන් ආහාර
8 months ago Tags #ceylonwire අනතුරක් සිදුකර පළායෑම | පාටලීගේ නඩුව ගැන උසාවියෙන් ඇහෙන අලුත්ම තොරතුරු මෙන්න 2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී
8 months ago Tags #ceylonwire දයාසිරිගේ චරියාව චෙක්කරන්න කථානායක කොමිටියක් පත්කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ හැසිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කළ පැමිණිල්ලක් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.
8 months ago Tags #ceylonwire “එක මිනිහෙක්ගෙ වැඩක් නිසා ලංකාව ගැන කැත විදිහට හිතන්න එපා” – සුදු තරුණිය කියයි අග්නිදිග ආසියාවේ තනිව සංචාරයේ යෙදෙන නවසීලන්ත ජාතික 24 හැවිරිදි තරුණියක වන මොලී පසුගිය දිනවල වඩාත් අවධානයට ලක්ව තිබුණේ මෙරටදී එක්
8 months ago Tags #ceylonwire Google Pay ලංකාවට එයි | කොමර්ෂල් බැංකුවේ කාඩ්වලින් පුළුවන් ගූගල් පේ සක්‍රීය කිරීම හරහා ගෙවීම් කිරීමට පහසුකම් සැලසූ මෙරට පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව ඉතිහාසයට එක් වේ. ගූගල් සහ