3 weeks ago Tags #ceylonwire මන්ත්‍රී වැටුප රුපියල් 60,000කින් ඉහළ දමා ඇති බව අර්චුනා පවසයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප රුපියල් 60,000කින් ඉහළ නංවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පාර්ලිමේන්තුවට පැවසීය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ
3 weeks ago Tags #ceylonwire කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා කිලෝවොට් 220ක භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියක් | අර්කම් වැඩේ පටන්ගනී කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220kV භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීම් කටයුතුවල සමාරම්භය සනිටුහන් කිරීම බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය
3 weeks ago Tags #ceylonwire අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ගැන ඇමැතිවරු දෙදෙනෙක් කාදිනල් උන්නාන්සේ සමග සකච්ඡා කරති සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර යන දෙදෙනා අද කොළඹ අගරදගුරු
3 weeks ago Tags #ceylonwire පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු රු.කෝටියකට අධික නීතිවිරෝධී ඖෂධ තොගයක් හැව්ලොක් ටවුන් ගබඩාවකින් අල්ලයි නීත්‍යානුකූල ආනයන බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙනඑන ලද, පිළිකා සහ හෘද රෝග සඳහා වන ඖෂධ ඇතුළු විවිධ වර්ගයේ
3 weeks ago Tags #ceylonwire හිරුණිකාට පැනවූ වසර 3ක සිරදඬුවම අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් 23දා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් කොළඹ මහාධිකරණය නියම කළ වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම අවලංගු කරන ලෙස ඉල්ලා
3 weeks ago Tags #ceylonwire සිසුන්ට හෂීස් සහ නීතිවිරෝධී සිගරට් විකිණූ වයඹ සරසවි සිසුවාට රු.ලක්ෂ 4ක දඩයක් තම සරසවි සගයන්ට හෂීස් මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විදේශීය සිගරට් අලෙවි කිරීමේ වරදට වරදකරු වූ විශ්වවිද්‍යාල සිසුවකුට
3 weeks ago Tags #ceylonwire ජාතික හැඳුනුම්පත ළඟ නොතිබුණොත් ඔබව අත්අඩංගුවට ගන්න පොලිසියට පුලුවන්ද? | මෙන්න නීතිය ජාතික හැඳුනුම්පත ළඟ නොතිබුණොත් ඔබව අත්අඩංගුවට ගන්න පොලිසියට පුලුවන්ද? | මෙන්න නීතිය මහජනතාව අතර පවතින සාමාන්‍ය මතයක් වන්නේ ප්‍රසිද්ධ ස්ථානයකදී
3 weeks ago Tags #ceylonwire මෙට්‍රෝ බස් රථ ඇණිය 2029 වන විට 500 දක්වා ඉහළ දැමීමට රජය සැලසුම් කරයි | ළඟදීම යාපනයටත් 2029 වසර වන විට මෙට්‍රෝ බස් රථ ඇණිය බස් රථ 500 දක්වා දීර්ඝ කිරීමට සහ එම බස් රථ සේවාව කොළඹින්
3 weeks ago Tags #ceylonwire පාර්ලිමේන්තු කාරක සභාවකට අපහාස කළ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙක් සමාව ගනී පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් අතරතුර සිදු වූ හැසිරීම සම්බන්ධයෙන් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙදෙනකු කණගාටුව පළකර සමාව අයැද සිටි
3 weeks ago Tags #ceylonwire “ඉන්න කොමසාරිස් ගෙදර යනකල් අලුත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් කෙනෙක් පත්කරන්න රජයට බෑ” | අධිකරණ ඇමැති කියයි නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයකු ස්ථිරව පත්කිරීමට හැකියාව ලැබෙන්නේ එම ධුරයේ සිටි පුද්ගලයා රැකියාවෙන් ඉවත් වූ හෝ ස්ථිරව ඉවත්කළ අවස්ථාවක පමණක්