3 weeks ago Tags #ceylonwire කොළඹ තිබුණු ළමා ක්‍රීඩාංගණයක් බලෙන් අල්ලන් ගරාජ් එකක් දාලා | නැවත පවරගන්නා බවට ව්රායිගෙන් ප්‍රතිඥාවක් කොළඹ D4 පරිපාලන බලප්‍රදේශයේ අවභාවිත කර ඇති සහ අතහැර දමා තිබූ මහජන දේපළ නැවත පවරා ගැනීමටත්, ඒවා මහජන අයිතියට පැවරීමටත්
3 weeks ago Tags #ceylonwire “උසම ගසට තමයි වැඩිම සුළඟ වැදෙන්නේ” කියමින් නීතිඥ සංගමයේ සභාපති අල්ලස් චෝදනා ප්‍රතික්ෂේප කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බව කියන පැමිණිල්ලකින් පසුව, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති,
3 weeks ago Tags #ceylonwire පොලොන්නරුව රාජධානිය ගැන ඕස්ට්‍රේලියාවේ කැම්පස් එකක් එක්ක දැවැන්ත පුරාවිද්‍යා කැණීමක් පොලොන්නරුව පැරණි නගරය, එහි විකාශනය සහ රාජධානියේ බිඳ වැටීමට බලපෑ නියම හේතු සාධක සොයා ක්‍රියාත්මක වන දැවැන්ත පුරාවිද්‍යා පර්යේෂණ ව්‍යාපෘතියේ
3 weeks ago Tags #ceylonwire “ඉල්ලුමක් නැතිව උද්ධමනය ඉහළ යාමේ අවදානමක්” – මුදල් ප්‍රතිපත්තිය වහා සංශෝධනය කරන්නැයි රවි කියයි මුදල් ප්‍රතිපත්තිය වහා සංශෝධනය නොකළහොත් ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් දැඩි අර්බුදයකට ඇදවැටීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය
3 weeks ago Tags #ceylonwire TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නම් කරයි | දැන් ඔක්කොම ආයතන සහ Apps 26ක් තහනම් 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තිය යටතේ සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව, TM App යෙදවුම තහනම් පිරමීඩ යෝජනා
3 weeks ago Tags #ceylonwire ලියාපදිංචි සමාගම්වලින් බදු ගෙවන්නේ 30යි: බදු බර යන්නේ එකම පිරිස මතට යැයි රවි පෙන්වා දෙයි වත්මන් බදු ක්‍රමය සහ එය ව්‍යාපාරික ප්‍රජාව වෙත බලපෑම් එල්ල කරන ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
3 weeks ago Tags #ceylonwire ඩෙල්ෆ්ට් දූපත ශ්‍රී ලංකාවේ පළමු ශුන්‍ය කාබන් විමෝචන සංචාරක කලාපය බවට පත් කිරීමට රජයෙන් සැලසුම් පරිසර සංරක්ෂණය, තිරසාරභාවය සහ අනන්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කරමින්, ඩෙල්ෆ්ට් දූපත ශ්‍රී ලංකාවේ ප්‍රථම ශුන්‍ය කාබන් විමෝචන (Zero Emission) පරිසර
3 weeks ago Tags #ceylonwire අධිවේගයේ ධාවනය වන වාහනවල සීට් බෙල්ට් සවිකරන්න දුන් සහන කාලය මාස තුනකින් දික්කරයි අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල අසුන්පටි සවිකිරීම සඳහා වාහන නිෂ්පාදකයන්ට ලබා දී තිබූ සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට
3 weeks ago Tags #ceylonwire දයාන් අපේක්ෂා රෝහලේදී ලෝකෙටම පෙන්නූ ‘ගයාන් මුණසිංහ’ අතීත පෙම්වතිය නොදැකම සමුගනී සමාජ මාධ්‍ය ඔස්සේ දහස් සංඛ්‍යාත ජනතාවගේ සංවේගයට හේතු වූ, තම අතීත පෙම්වතිය දැකීමේ අවසන් ආශාවෙන් පසුවූ ගයාන් මුණසිංහ මහරගම අපේක්ෂා
3 weeks ago Tags #ceylonwire පිඹුරු නර්තනයක් දැමූ අවුරුදු කුමාරිට උසාවියෙන් දඩ ගහයි පසුගිය දිනවල දැඩිලෙස කථාබහට ලක්වූ අවුරුදු කුමරි තරගයක පිඹුරකු සමග නර්තනයේ යෙදුණු තරුණිය සහ ඇයට පිඹුරා ලබාදුන් සැකකරුට කොළඹ ප්‍රධාන