
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේගය පාලනය කරන සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2027 අයවැය දෙවැනිවර කියවීමේදී වැඩි ඡන්ද හතරකින් පරාජයට පත් විය.
සභාපති ජයලත් එදිරිමාන්නගේ ප්‍රධානත්වයෙන් පැවති සභා රැස්වීමේදී අයවැය යෝජනාවලට පක්ෂව ඡන්ද හයක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමිවිය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හයදෙනාම අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරු එක්ව යෝජනාව පරාජය කිරීමට කටයුතු කළහ.
අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ පිරිස අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හතරදෙනෙක්, එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සහ සර්වජන බලයේ එක් මන්ත්‍රීවරයකු විය.
ඒ අනුව, අයවැය වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart