6 months ago Tags #ceylonwire රුපියල ශක්තිමත් කරන්න මොකද කරන්නේ? – රවිගෙන් මහබැංකුවට ප්‍රශ්නයක් ලෝකයම අර්බුධයකට මුහුණ පා සිටින මේ මොහොතේදී රුපියල ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
6 months ago Tags #ceylonwire කළු සල්ලි එකතුකළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට නීතිවිරෝධී වත්කම් රැස්කිරීම සම්බන්ධ චෝදනා මත සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු ඊයේ (11) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
6 months ago Tags #ceylonwire විශ්‍රාමික හමුදා සෙබළාගේ නිවෙසේ ආයුධ ගබඩාවක් හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් කිඹුලාවල ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික යුද හමුදා සෙබළකුගේ නිවසක තිබී ජීව අත් බෝම්බ ඇතුළු අවි ආයුධ තොගයක්
6 months ago Tags #ceylonwire සිංගප්පූරුවේ උදාහරණය ලංකාවට ගන්න බැරි ඇයි – රවී ප්‍රශ්න කරයි ලෝකයේ සෑම ස්ථානයකම පාහේ යම් යම් ගට්ටනයන් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
6 months ago Tags #ceylonwire පාස්කු විමර්ශන කඩාකප්පල් කරලා! | උසාවියෙන් ගෝඨා ගැන හොයන්න තීරණාත්මක නියෝගයක් පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැකකරන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින්ට අදාළව තෙවැනි ඩී.එන්.ඒ. පරීක්ෂණය සිදුකිරීමට 2022 වසරේදී
6 months ago Tags #ceylonwire වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹේ | ගොඩගැසී තිබෙන අංක තහඩු නිකුත් කිරීම හැකි ඉක්මණින් පසුගිය වසරේ පටන් අක්‍රීයව තිබූ වාහන අංක තහඩු මුදුණය කිරීම නැවත සක්‍රීය කිරීමට, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ
6 months ago Tags #ceylonwire සැකකරුවකුගේ බැංකු කාඩ්පතකින් යතුරුපැදියක් මිලදී ගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට හෙරොයින් ජාවාරම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවකුගේ බැංකු කාඩ්පතක් භාවිත කර රුපියල් ලක්ෂ 6 කට අධික
6 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට සුරේෂ් සලේගේ සෘජු සම්බන්ධයක් පවතින බව හෙළිවේ(වීඩියෝ) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, පාස්කු ඉරිදා ප්‍රහාරයට
6 months ago Tags #ceylonwire වර්ජනය කරන විදුලි සේවකයෝ සීයට 40ක පඩි වැඩිවීමක් ඉල්ලති | එහෙම වැඩිකළොත් ලයිට් බිල දෙගුණයකින් වැඩිකරන්න වෙනවා(වීඩියෝ) විදුලිබල අංශයේ දැනට වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නියැලී සිටින වෘත්තීය සමිති 40% ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින අතර, එම ඉල්ලීම ලබා දෙන්නේ
6 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැන ඉන්දියාව දැඩි අවධානයෙන් දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ කොචි නුවර පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේ මැදපෙරදිග පවතින තත්ත්වය පිළිබඳව