6 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම් නිසා ලංකාවේ අනාගතය වෙනස්වෙනවා | මහින්ද කියයි(වීඩියෝ) මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි බලපෑමක් එල්ල කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. තිස්සමහාරාමය,
6 months ago Tags #ceylonwire බාලයි කියන ගල් අඟුරු නිසා නොරෝච්චෝලෙට හානියක් වෙලා නැහැ – කෝප් කමිටුව නිරීක්ෂණය කරයි මෑතකදී ආනයනය කරන ලද ගල් අඟුරු භාවිතය හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ යන්ත්‍රෝපකරණවලට කිසිදු හානියක් සිදුවී නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ
6 months ago Tags #ceylonwire මෝටර් රථ දෙපාර්තමේන්තුවේ 4ක් රිමාන්ඩ් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහ වත්මන් නිලධාරීන් සිව්දෙනෙකු
6 months ago Tags #ceylonwire අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ වලිය අවසන් කරන්න විශේෂ සාකච්ඡාවක් සිංහල-දෙමළ අලුත් අවුරුදු නැකැත් ඒකාබද්ධව සම්පාදනය කර අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් රටට ලබාදීම සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු
6 months ago Tags #ceylonwire යුද උණුසුම මැද විදෙස් ආයෝජනවල වැදගත්කම රවී පෙන්වාදෙයි මැදපෙරදිග යුද උණුසුම පවතින පසුබිමක් තුළ ඉන් එල්ල විය හැකි බලපෑම් ඉතා දරුණු බැවින් රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු
6 months ago Tags #ceylonwire ඉන්ධන ලබාගන්න ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව කැමති වෙලා මැදපෙරදිග පවතින ආතතීන් දිගටම පැවතුනහොත් ඉන්ධන සැපයුම් සුරක්ෂිත කිරීම සඳහා සහාය ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට ඉන්දියාව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති
6 months ago Tags #'ෆ්‍රෙන්ඩ්ස්_ඔෆ්_මනිපායි_රෝහල' ‘නමක්’ පාවිච්චිය තහනම් කරමින් කොළඹ වාණිජ මහාධිකරණය රෝහලකට වාරණ නියෝගයක් නිකුත්කරයි කොළඹ වාණිජ මහාධිකරණය විසින් ‘ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් මනිපායි රෝහල’ සහ තවත් විත්තිකරුවන් කිහිපදෙනකුට, පැමිණිලිකාර සමාගමක් වන ‘රයිඩ් ෆෝ සිලෝන් (ගැරන්ටි) සමාගමේ’
6 months ago Tags #ceylonwire ලංකා ඊ නිවුස් කර්තෘට ඇප ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ ජනමාධ්‍යවේදී සඳරුවන් සේනාධීර ඇප මත මුදාහැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ඊයේ කටුනායක
6 months ago Tags #ceylonwire පොකුණේ ගිලී දරුවකු මියයෑම | දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ භාරකරු රිමාන්ඩ් ඇඹිලිපිටිය ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පරිශ්‍රය තුළ පොකුණක ගිලී වයස අවුරුදු 1 යි මාස 8 ක් වයසැති දරුවකු මියයෑම සම්බන්ධයෙන්
6 months ago Tags #ceylonwire ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට කුප්‍රකට එයාර් බස් ගුවන් යානා ගනුදෙනුවට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත, මහින්ද රාජපක්ෂ පාලන සමයේ