
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ පළමු අදියරේ තොරතුරු යථාවත් කිරීමේ ක්‍රියාවලියට අදාළ සංගණන කටයුතු ලබන මැයි 31 වැනි දිනෙන් අවසන් වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙම සංගණන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා නිවසට පැමිණෙන සංගණන නිලධාරීන්ට පූර්ණ සහයෝගය ලබාදී සත්‍ය හා නිවැරදි තොරතුරු පමණක් ලබාදීම අත්‍යවශ්‍ය බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
නිවැරදි තොරතුරු සුබසාධක සහන සැබෑ ලෙසම හිමිවිය යුතු ප්‍රතිලාභීන් හඳුනාගැනීමට පහසුවක් බවත් අසත්‍ය තොරතුරු ලබාදුනහොත් වෙනත් නිල ක්‍රමවේද මඟින් එවැනි තොරතුරුවල සත්‍යතාව අනාවරණය කරගැනීමට වැඩපිළිවෙලක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සකසා ඇඇති බවත් මුදල් අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ සුබසාධන ප්‍රතිලාභ ලබාගැනීමේ අරමුණින් අසත්‍ය හෝ වැරදි තොරතුරු සැපයීම වසරකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.
එබැවින් එළඹෙන මැයි 31 දිනට පෙර සංගණන නිලධාරියාට නිවැරදි තොරතුරු පමණක් සපයන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart