2 weeks ago Tags #ජී.එල්. පීරිස් ජී.එල්-නිමල්-අජිත්-සුගීෂ්වර-පේශල එක්ව මානව හිතවාදී විපක්ෂයක් හදති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හම්බන්තොට ප්‍රදේශයේ පැවැති මැයි දින රැලියක් අමතමින් සිදු කළ ප්‍රකාශයකට විරෝධය දක්වන ලිපියක්,
2 months ago Tags #ceylonwire සුප්‍රීම් උසාවි විනිසුවරුන් විශ්‍රාම යන වයස වෙනස් කරන්න කැබිනට් එකේ කතා කළේ නැහැ – ඇමැති හර්ෂණ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිසිවක් සාකච්ඡා කර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ
3 months ago Tags #ceylonwire විපක්ෂේ සෙට් එකක් රනිල් එක්ක සාකච්ඡාවක් තියලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් අද (25) උදෑසන සාකච්ඡා පවත්වා තිබේ. සහයෝගීතාවයෙන් එක්ව වැඩ කිරීම
5 months ago Tags #ceylonwire 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුල ගැටලුවට අගමැතිනිය ඉල්ලා අස්වෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි හයවැනි ශ්‍රේණියේ විෂය මාලාවේ තිබූ බරපතළ දෝෂයට වගකිව යුතු බවට චෝදනා කරමින් අගමැතිනි හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය
7 months ago Tags #ceylonwire 21 වැනිදා නුගේගොඩ රැළියට විපක්ෂයේ රැසක් පොල්ල තියයි(වීඩියෝ) ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම මස 21 වැනිදා නුගේගොඩ ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර රැළිය සඳහා සහභාගී නොවීමට විපක්ෂය නියෝජනය පක්ෂ කිහිපයක්ම
9 months ago Tags #ceylonwire රනිල් නිදහස් කරගන්න එජාපය අමෙරිකාව, චීනය සහ ඉන්දියාව පස්සේ යයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගේ මැදිහත්වීම අපේක්ෂා කරමින් ඒ සඳහා
9 months ago Tags #ceylonwire රනිල් බේරගන්න ගෝලයෝ තානාපති කාර්යාල පස්සේ යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඊයේ (25) දැනුම් දී තිබේ. ඒ
10 months ago Tags #ceylonwire විපක්ෂය එක්සත් කරන සන්ධානයක් හදන්න හෙට විශේෂ රැස්වීමක් – නායකයා GLලු විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් හෙට (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග වලට අනුව, මෙම
2 years ago Tags #ceylonwire ඡන්දෙට නොඑන හිටපු මැති ඇමැති රොත්ත මෙන්න පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් හතළිහකට (40) අධික සංඛ්‍යාවක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවීමට
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ 08ක් සජිත් එක්ක ගිවිසුමක් ගහයි සමගි ජන බලවේගය සන්ධානයට එක්වීම සඳහා මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා