3 years ago Tags #ceylonwire පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාවක් අධිකරණය හමුවේ ප්රශ්න කරන්න බෑ – කථානායක දේශීය ණය ප්රතිව්යුහගතකරණය කිරීමේ යෝජනාව කිසිදු අධිකරණයක් හමුවේ අභියෝගයට ලක්කළ නොහැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ(09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
3 years ago Tags #ceylonwire නෙළුම් කුළුණට හානි කළ තවත් පිරිසක් අත්අඩංගුවට අනතුරු ඇඟවීම් සහ දැනුම්දීම් නොතකා කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියට අලාභහානි සිදුකළ තවත් තරුණ පිරිසක් ඊයේ(09) අත්අඩංගුවට ගත් බව එහි
3 years ago Tags #ASEAN Day ආසියාන් දින සැමරුම ජනපති ප්රධානත්වයෙන් කොළඹ දී ශ්රී ලංකාව ආසියාන් – කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්වය සමග එක්වීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසීය. ආසියාන් සංවිධානයේ සංවර්ධනය සහ
3 years ago Tags #ceylonwire සාර්ක් රටවල් සඳහා ශ්රී ලංකාව නව වීසා කාණ්ඩයක් හඳුන්වාදෙයි ! ඉන්දියාව, බංග්ලාදේශය සහ මාලදිවයින ඇතුළු සාර්ක් රටවල් සඳහා විශේෂ වීසා කාණ්ඩයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව
3 years ago Tags #ceylonwire දේශීය ණය ප්රතිව්යුහගතකරණ කිරීම: ශ්රේෂ්ඨාධිකරණය වසන්ත සමරසිංහගේ පෙත්සම ප්රතික්ෂේප කරයි දේශීය ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලියට අදාළව සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම
3 years ago Tags #ceylonwire ප්රධාන පාසල් පහක් මගහරිමින් නව විදුහල්පති පත්වීම් සිදුකෙරේ දිවයිනේ ප්රධාන පෙළේ පාසල් පහක විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම්වලට බලපෑමක් නොවන පරිදි, නව විදුහල්පති පත්වීම් ලබාදීමට නියමිත බව ලංකා ගුරු සංගමයේ
3 years ago Tags #ceylonwire කසාදෙට ගත්ත ණය ගෙවන්න ලේලි නැන්දම්මාගේ මාලය හොරකං කරලා විවාහ උත්සවය සිදු කිරීමට ණයට ලබාගත් මුදල් ගෙවීමට නැන්දම්මාගේ රන්මාලය සොරාගත් ලේලිය අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට
3 years ago Tags #ceylonwire ධනුෂ්කට ඕස්ට්රේලියාවේ ඇවිදින්න අවසර මාස අටකට වැඩි කාලයක් ඕස්ට්රේලියාවේ සිරව සිටින ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප කොන්දේසි ලිහිල් කිරීමෙන් පසු එරට තුළ
3 years ago Tags #ceylonwire ජනාධිපති මුදල් ඇමැති ලෙස මත්පැන් බලපත්ර 300ක් පමණ නිකුත් කරලා – විජිත ජනාධිපති රනිල් වික්රමසිංහ මුදල් ඇමැතිවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු මත්පැන් බලපත්ර 250 ත් 300 ත් අතර සංඛ්යාවක් ලබා දී ඇති
3 years ago Tags #ceylonwire නවසීලන්ත පාර්ලිමේන්තුවෙන් ශ්රී ලංකා මන්ත්රීවරියන්ට උණුසුම් පිළිගැනීමක් (වීඩියෝ) නවසීලන්ත පාර්ලිමේන්තු සැසිවාරයක් නැරඹීම සඳහා එරට පාර්ලිමේන්තුවට පැමිණි ශ්රී ලංකා කාන්තා පර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමයට උණුසුම් පිළිගැනීමක් හිමිවී තිබේ. එහිදී ශ්රී