4 months ago Tags #ceylonwire කට්ටිය බයවෙන්නේ ඇයි? | DIG නිලයට නිර්දේශ කෙරුණු ශානි විමර්ශනය කළ නඩු මෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය ජාතික
4 months ago සාෂා ප්‍රසාද් නොහොත් Mia Z | අද කාලේ අභිසාරී Mia Z (සාෂා ප්‍රසාද්) කියන්නෙ ලංකාවෙ බොහොමයක් දෙනා අඳුරන (නොදන්නවා වගේ ඉන්න) පෝrn ඇක්ට්‍රස් කෙනෙක්. ඒ වගේම ඔන්ලි ෆැන්ස් වගේ
4 months ago Tags #ceylonwire අදත් වැස්සොත් ගංවතුර අවදානමක් | ප්‍රදේශ රැසකට මිලිමීටර් 200 ඉක්මවූ තද වැසි | දිස්ත්‍රික් 11කට නායයෑමේ රතු නිවේදන ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය, තවදුරටත් පැවතීම සහ වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුර අවදානමක්ද ඇතිව තිබේ. ඉදිරි
4 months ago Tags #ceylonwire විජේට සුබපතලා ජනපති ප්‍රොටෝකෝල් කඩලා | එජාපයෙන් චෝදනා තමිල්නාඩු මහඇමැති ධූරයට පත් වූ සී. ජෝසප් විජේට ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලිකව සුබපැතුම් එක්කිරීම දැකීමෙන් පුදුමයට පත් වූ බව
4 months ago Tags #ceylonwire බංග්ලාදේශයේ ආර්ථිකය ගැන අලුත්ම වාර්තාවක් මෙට්‍රොපොලිටන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට අනුව, 2025–26 මූල්‍ය වර්ෂයේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ බංග්ලාදේශ ආර්ථිකය “බිඳෙනසුලු සහ අසමාන ප්‍රතිසාධන (ප්‍රකෘතිමත් වීමේ)
4 months ago Tags #ceylonwire කෘෂිකර්මාන්තෙන් ශ්‍රී ලංකාව තවත් පියවරක් ඉදිරියට| බීජ අංශෙත් ඩිජිටල් වෙයි මෙරට බීජ අංශය ඩිජිටල් තාක්ෂණය හරහා නවීකරණය කිරීම අරමුණු කරගත් CROPIX බීජ නිෂ්පාදන, සහතික කිරීමේ සහ සෙවුම් පද්ධතිය දියත් කර
4 months ago Tags #ceylonwire ඉඩමක් අඩුවට තක්සේරු කරවන්න අල්ලසක් අරන්| ආදායම් දෙපාර්තමේන්තු සනීපාරක්ෂක සේවකයෙක් අත්අඩංගුවට ඉඩමක් අඩු වටිනාකමකට තක්සේරු කර වාර්තාවක් ලබා ගැනීම සඳහා රුපියල් 35,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව මත පොළොන්නරුවේ පළාත් ආදායම් දෙපාර්තමේන්තු
4 months ago Tags #ceylonwire හිටපු ජනපති මෛත්‍රීගේ කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම අල්ලස් නඩුවේ දඩය ගෙවන්න සල්ලි නැහැ කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ කුසුමදාස මහානාමගෙන් කන්තලේ සීනි සමාගම් අල්ලස් නඩුවට අදාළව නියම කර
4 months ago Tags #ceylonwire සයිබර් සොරකම් වෙන එක නවත්තගන්න ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සාකච්ඡාවල රජයේ මූල්‍ය කටයුතුවලට බලපා ඇති සයිබර් සොරකම් හේතුවෙන්, අනාගතයේදී එවැනි තර්ජන වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගීතාව
4 months ago Tags #ceylonwire මළසිරුරක මුහුණකින් දුරකථනයක අගුළු අරින්න බැරි ඇයි? ඇපල් (Apple) සමාගමේ Face ID වැනි නවීන මුහුණු හඳුනාගැනීමේ පද්ධති සැලසුම් කර ඇත්තේ අදාළ පුද්ගලයා ජීවතුන් අතර සිටින බව තහවුරු