3 months ago Tags #ceylonwire කටුනායකදී පොලිස් නිලධාරියෙක්ට වෙඩිතබා පළාගිය හිටපු සිවිල් ආරක්ෂක සෙබළා ‘අයිස්’ එක්ක කොටුවෙයි කටුනායක පොලිස් බලප්රදේශයේදී ඊයේ (15) සන්ධ්යාවේ පොලිස් නිලධාරියෙකු සමඟ පොරබදා ඔහුගේ සේවා ගිනිඅවිය උදුරාගෙන, එම අවියෙන්ම තවත් පොලිස් නිලධාරියෙකුට වෙඩි
3 months ago Tags #ceylonwire රුපියල් ලක්ෂ 30කට ඇත් දළයක් විකුණන්නට හදලා | ඇතෙක් මරලාදැයි සැකයක් රුපියල් ලක්ෂ තිහක මුදලකට ඇත් දළයක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු ත්රිකුණාමලය පොලිස් විශේෂ කාර්ය බළකා (STF) කඳවුරේ නිලධාරීන් විසින්
3 months ago Tags #ceylonwire “අපටත් ඕන හොරු අල්ලන්න-UNP එක ඉන්නේ ඒ පැත්තේ” | නවින් කියයි එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර සහයෝගීතාවයෙන් ප්රබල විපක්ෂයක් ගොඩනැගීම වත්මන් යුගයේ අවශ්යතාවයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික
3 months ago Tags #ceylonwire පියා වෙනුවෙන් ශෝක වෙන්න අගමැති හරිනි කටාර් එමීර්ව පෞද්ගලිකව හමුවෙයි අභාවප්රාප්ත හිටපු එමීර්වරයා වන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ අභාවය වෙනුවෙන් ශ්රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය ප්රකාශ කිරීම
3 months ago Tags #ceylonwire අවුරුදු අටක කුරුණෑගල පාසල් දරුවෙක් කාර් එකකට ගිනි තිබ්බාද? | පොලිසිය මෙහෙම කියයි පාසලක තිබූ මෝටර් රථයකට අට හැවිරිදි දරුවෙකු විසින් ගිනිතැබූ බවට සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය
3 months ago Tags #ceylonwire “රට ගොඩනැගීමට සෑම පක්ෂයකම සිටින දක්ෂයන් එක කොඩියක් යටතේ එක්විය යුතුයි” – රවී කරුණානායක සෑම දේශපාලන පක්ෂයක් තුළම දක්ෂයින් සිටින බවත්, වර්තමානයේදී රටේ පවතින ප්රමුඛ අවශ්යතාවයක් වන්නේ ද එම දක්ෂයින් එකට එක්වීම බවත් එක්සත්
3 months ago Tags #ceylonwire “විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක්” | රනිල් අනතුරු අඟවයි විනිසුරුවරුන්ගේ විශ්රාම යෑමේ වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට සහ අපක්ෂපාතීත්වයට හානිවිය හැකි බවට හිටපු ජනාධිපති
3 months ago Tags #ceylonwire හොර ඔප්පු හදා රජයේ ඉඩමක් විකිණීමට තැත්කිරීම | මර්වින්-ප්රසන්න ඇතුළු 6කට අධිචෝදනා බාරදෙයි ව්යාජ ලේඛන භාවිත කරමින් කිරිිබත්ගොඩ ප්රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් විකිණීමට තැත්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්ය මර්වින් සිල්වා, හිටපු රාජ්ය
3 months ago Tags #ceylonwire ශ්රී ලංකා ක්රිකට් ආයතනයට පැනවූ ICC තහනම තවදුරටත් දීර්ඝ කෙරේ | නිලවරණය කඩිනම් කරන්නැයි දැනුම්දීමක් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ වත්මන් තත්ත්වය සහ එහි සංශෝධිත ව්යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්රගතිය පිළිබඳව අන්තර්ජාතික ක්රිකට් කවුන්සිල
3 months ago Tags #ceylonwire ලංකා පොහොර සමාගම් වංචාව: ‘කුමාර ජයකොඩිට කළේ නිර්දේශ කිරීම පමණයි-මුදල් අනුමත කළේ සභාපති’ | උසාවියේදී හෙළිවෙයි දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබෙන