Skip links

Local – දේශිය

ඉන්දියාව ලොව ප්‍රමුඛ හවුල්කරුවෙක් – අමෙරිකාව කියයි

ගෝලීය අභියෝග සහ අවස්ථාවන් හමුවේ ඉන්දියාව යනු 21 වන සියවසේ ප්‍රධාන හවුල්කාරිත්වයක් බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

නිල අංක තහඩු ප්‍රමාද වුණත් ප්‍රමිතියෙන් තොර අංක තහඩු භාවිත කරන රියදුරන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්න බව පොලිසිය කියයි

නිල ලියාපදිංචි අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදයක් පැවතියද, විකෘති කරන ලද හෝ ප්‍රමිතියෙන් තොර අංක තහඩු සවිකර ඇති වාහන ධාවනය

කොළඹ වරායට පැමිණි විදේශීය සංචාරකයන් දෙදෙනෙක් මුළාකර රු.180,000ක් වංචා කළ ත්‍රිරෝද රථ රියදුරෙක් පොලිස් අත්අඩංගුවට

කොළඹ නගරයේ කෙටි සංචාරයක නිරත වූ විදේශීය සංචාරකයන් දෙදෙනෙකුගෙන් අනිසි ලෙස මුදල් සූරාකෑමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියදුරෙකු, සංචාරක පොලිසිය

මහාභාණ්ඩාගාරයෙන් කොල්ල කෑ ඩොලර් මිලියන 2.5න් ඩොලර් 200 ක් සොයාගනී

මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී වංචනිකයන් පිරිසක් වෙත මාරුකර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සොයාගැනීම සඳහා

මත්තල ගුවන්තොටුපොළ වසර 30 කට බදුදීමට ටෙන්ඩර් කැඳවයි | ඉන්දියාව-චීනය-එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගයට ඉදිරිපත් වෙයි

පාඩු ලබන මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සඳහා වසර 30ක කාලසීමාවකට යටත් ‘ඉදිකිරීම්, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම’ (BOT)

“වෙනත් බරපතළ ගැටලුවක් මතු නොවුණොත් ලබන වසරේ පළාත් සභා මැතිවරණය පවත්වනවා” – ටිල්වින් කියයි

ඉදිරියේදී වෙනත් කිසිදු බරපතළ ගැටලුවක් මතුනොවුවහොත්, ලබන වසරේදී (2027) පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ

අනුරාධපුර වෛද්‍යවරියක දූෂණය කිරීමේ චෝදනාවට හිටපු හමුදා සෙබළෙක්ට එරෙහිව නීතිපතිගෙන් අධිචෝදනා

පසුගිය වසරේදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කළ කාන්තා වෛද්‍යවරියක ඇයගේ නිල නිවාසය තුළදී දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු යුද හමුදා

ඇමැති විජිත ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ නිල සංචාරයකට සූදානම් | වෙලින්ටන් නුවරට අලුත් මහකොමසාරිස් කාර්යාලයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් 2026 මැයි 26 සිට ජුනි 3 දක්වා නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නිල

වසර 10ක පසු හයිටි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා හමුදා සහ පොලිස් නිලධාරීන් තේරීමේ මූලික පරීක්ෂණ ඇරඹෙයි | මානව හිමිකම් කඩකිරීමේ චෝදනා විශේෂයෙන් සොයයි

හයිටි රාජ්‍යයේ සාම සාධක රාජකාරීන් සඳහා 900 කට ආසන්න සෙබළුන් පිරිසක් අනුයුක්ත කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුමැතිය ලැබීමෙන් පසු, ඒ

රියදුරු තනතුරක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ආකර්ෂණීය වැටුපක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රියදුරු තනතුරක පවතින පුරප්පාඩුවක් සඳහා මෑතකදී වෙළෙඳ දැන්වීමක් පළකර තිබේ. මහබැංකුව විසින් බඳවාගැනීමට අපේක්ෂා කරන
This website uses cookies to improve your web experience.