
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැදපෙරදිග කලාපයේ උත්සන්න වන හමුදාමය තත්ත්වය හේතුවෙන් කුවේට් රාජ්‍යය වෙත ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.
පූර්වාරක්ෂිත පියවරක් ලෙස ජූලි 20 වනදා සිට ජූලි 26 වනදා දක්වා කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් සේවාවන් මෙසේ අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තහවුරු කරයි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සහ පැහැදිලි කිරීම් ලබාගැනීමට අවශ්‍ය මගීන්ට 1979 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ +94 11 777 1979 / +94 74 444 1979 යන වට්ස්ඇප් අංක වෙත පණිවිඩ යොමු කිරීමෙන් ගුවන් සේවය සම්බන්ධ කරගත හැක.
මේ සම්බන්ධයෙන් වන වැඩිදුර යාවත්කාලීන කිරීම් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart