
සමාජ මාධ්යයේ සැරිසරන චරිත සහතිකය නීත්යානුකූල ලේඛනයක් | කන්නන්ගර විද්යාලීය ආදිශිෂ්ය සංගමය නිල ප්රකාශයක් නිකුත් කරයි
කොළඹ 08, සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්යාලයේ වත්මන් විදුහල්පතිනිය විසින් ශිෂ්යයකු වෙත නිකුත් කරන ලද පාසල් චරිත සහතිකයක් සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය









