
මල්වතු සංඝ සභාවෙන් තද තීරණයක් | පල්ලේගම හේමරතන හිමියන්ගේ සංඝනායක පදවිය අත්හිටුවයි! | අටමස්ථානාධිපති ධුරයේ වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමි පත්කෙරේ
අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව එල්ල වී ඇති බරපතළ චෝදනා සැලකිල්ලට ගනිමින්, උන්වහන්සේ වෙත පිරිනමා තිබූ ‘නුවර කලාවියේ









