3 months ago Tags #Apple නව වර්ණ සහ වෙනස්කම් රැසක් සමඟින් iPhone 18 Pro එළිදැක්වීමට සූදානම් ලබන සැප්තැම්බර් මාසයේදී වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත ඇපල් (Apple) සමාගමේ නවතම iPhone 18 Pro මාදිලිය, නවතම වර්ණ කිහිපයකින් සහ සියුම්
3 months ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ඊ-පාස්පෝට් ටෙන්ඩරය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ! සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ ආන්දෝලනාත්මක විද්යුත් විදේශ ගමන් බලපත්ර (e-passport) ව්යාපෘතියට අදාළ ප්රසම්පාදන ක්රියාවලිය (ටෙන්ඩර් කැඳවීම) වහාම ක්රියාත්මක වන
3 months ago Tags #ceylonwire ජංගම දුරකතනයක් නිසා සිදු වූ මහා ඛේදවාචකයක් | 14 හැවිරිදි සහෝදරයා 11 හැවිරිදි නැඟණිය මරා නානකාමර ජල ටැංකියට දමලා ජංගම දුරකතනයක් ලබානොදීම හේතුවෙන් ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් සිය 11 හැවිරිදි සෙහොයුරිය ඝාතනය කළ බව කියන 14 හැවිරිදි පාසල්
3 months ago Tags #ceylonwire පසුගිය වසර තුන තුළ භික්ෂූන් 300කට ආසන්න පිරිසකට ළමා අපයෝජන චෝදනා | 27 දෙනෙකුට එරෙහිව නඩු පවරයි | ජාතික ළමා රක්ෂණ අධිකාරිය හෙළිකරයි පසුගිය වසර තුනක කාලය තුළ ශ්රී ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා 300කට ආසන්න පිරිසකට එරෙහිව ළමා අපයෝජන චෝදනා එල්ල වී ඇති
3 months ago Tags #ceylonwire බදු බර නිසා සනීපාරක්ෂක නිෂ්පාදන මිල අහස උසට | ග්රාමීය කාන්තාවන් සහ පාසල් සිසුවියන් දැඩි අර්බුදයක පවතින බදු ප්රතිපත්ති සහ ආර්ථික පීඩනය හේතුවෙන් සනීපාරක්ෂක නිෂ්පාදනවල මිල සීඝ්රයෙන් ඉහළ යාම නිසා දිවයින පුරා වෙසෙන ග්රාමීය කාන්තාවන් දැඩි
3 months ago Tags #ceylonwire සූර්යවංශී අන්තර්ජාතික ක්රිකට් පිටියට සූදානම් | සංගක්කාර කියයි ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු කුමාර් සංගක්කාර පවසන්නේ, මෙවර අයි.පී.එල්. (IPL 2026) තරගාවලියේදී දැක්වූ
3 months ago Tags #ceylonwire වැඩ තහනම් කළ රියදුරන් 500කට ප්රවාහන අමාත්යංශය පඩි ගෙවනවා! | සමහරු පඩි අරගෙන ප්රයිවට් බස්වලත් වැඩ කරනවාලු විවිධ විනය හේතූන් මත වැඩ තහනමට ලක්ව, තවදුරටත් වැටුප් ලබන රියදුරන් සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ප්රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන
3 months ago Tags #ceylonwire “ඩොලරයේ අගය දැඩි ලෙස පාලනය නොකළොත් ණය ප්රතිව්යුහගතකරණය හරහා ලබාගත් ජයග්රහණ ආපසු හැරේවි” | රවී අනතුරු අඟවයි විනිමය අනුපාතිකයේ සිදුවන සුළු උච්ඡාවචනයන් පවා රාජ්ය ණයවල දිගුකාලීන තිරසාරභාවයට බරපතල තර්ජනයක් එල්ල කරන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය
3 months ago Tags #ceylonwire මහා නායක හිමිවරුන්ගේ අනුමැතියෙන් චීවරය අවභාවිත කරන්නන්ට වැට බඳින්න සංඝාධිකරණයක් | නීතිය මග එනවා විවිධ විනය විරෝධී ක්රියාවල නිරත වන භික්ෂූන් වහන්සේලාට තරාතිරම නොබලා දඬුවම් පැමිණවීම සහ මහා සංඝරත්නයේ විනය පවත්වාගෙන යෑම සඳහා ‘බෞද්ධ
3 months ago Tags #ceylonwire රු.මිලියන 31ක විදෙස් සිගරට් ජාවාරමක් කටුනායකදී කොටු | චීන සහ ශ්රී ලාංකික ව්යාපාරිකයෝ 18ක් දැලේ රුපියල් මිලියන 31.38කට අධික වටිනාකමකින් යුත් විදේශීය රටවල නිෂ්පාදිත සිගරට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ චීන සහ