3 months ago Tags #ceylonwire උත්සව සමය වෙනුවෙන් පොලිසියෙන් හදිසි සයිබර් ආරක්ෂණ අනතුරු ඇඟවීමක් සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමයේදී මාර්ගගත මූල්‍ය වංචා සහ දත්ත සොරකම් ඉහළ යෑම සම්බන්ධයෙන් පොලිසිය මහජනතාවට හදිසි අනතුරු
3 months ago Tags #ceylonwire මැදපෙරදිග ගැටුම නිසා චීනයෙන් කළමනාකරණය කරන හම්බන්තොට වරායට ඉල්ලමක් පෙබරවාරි 28 වැනිදා ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල-ඇමරිකානු ඒකාබද්ධ ප්‍රහාරයෙන් ආරම්භ වූ මැදපෙරදිග ගැටුම, ගෝලීය නැව් ගමනාගමන කටයුතුවල විශාල බාධාවන්ට
3 months ago Tags #ATM_යන්ත්‍ර ATM සේවා ලබාදෙන එක බැංකුවලට ලොකු බරක්ලු | මහබැංකු අධිපතිගෙන් අමුතු කතාවක් ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය දියත් කිරීමෙන් අනතුරුව, ජනාධිපති අනුර කුමාර දිසානායක හා බැංකු සහ මූල්‍ය ආයතන ප්‍රධානීන් අතර
3 months ago Tags #ceylonwire පොලිස්පතිට ශානිට රවීට එරෙහිව සලේ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු
3 months ago Tags #ceylonwire ඇමැති කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 10 වැනිදා විවාදයට අප්‍රේල් 7, 9 සහ 10 යන දිනවල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව රැස්වන බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇති
3 months ago Tags #ceylonwire ඉන්දීය උප ජනාධිපති ලංකාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සහ ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත්විණි.
3 months ago Tags #ceylonwire බදාදා රජයේ නිවාඩු දිනය අවලංගු කෙරේ රජයේ ආයතන, පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා බදාදා දිනවල ලබා දී තිබූ විශේෂ නිවාඩුව අප්‍රේල් 8 වැනි දින සිට අවලංගු කරන
3 months ago Tags #ceylonwire පසුගිය පැය 24ට හෝමූස් හරහා නැව් 15ක් ගිහින් ඉරානයෙන් අවසර ලබා ගැනීමෙන් පසු පසුගිය පැය 24 තුළ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව් 15ක් ගමන් කර ඇති බව ඉරානයේ
3 months ago Tags #ceylonwire ට්‍රම්ප් ඉරානයට කරන තර්ජන හමුවේ බොරතෙල් මිල තවත් නගී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ ඉරානයට එරෙහිව අපහාසාත්මක තර්ජනයක් එල්ල කිරීමෙන් පසු තෙල් බැරලයක මිල ඩොලර් 110ක්
3 months ago Tags #ceylonwire සුප්‍රීම් උසාවි විනිසුවරුන් විශ්‍රාම යන වයස වෙනස් කරන්න කැබිනට් එකේ කතා කළේ නැහැ – ඇමැති හර්ෂණ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිසිවක් සාකච්ඡා කර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ