
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශාසනාරක්ෂක සංඝ සභාවේ සංවිධානයෙන් පැවැත්වෙන ‘සුඛා සංඝස්ස සාමග්ගී’ මහා සංඝ සමුළුව අද (27) පස්වරු 2.30 ට කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබේ.
රටත්, ජාතියත් විනාශ කිරීමේ නිරත මිසදිටු කුමන්ත්‍රණකාරී බලවේගයන්ට එරෙහිව සැබෑ බෞද්ධ බලය සහ ශක්තිය ගොඩනැගීම සඳහා මෙම සංඝ සමුළුව කැඳවා ඇති බව ශාසනාරක්ෂක සංඝ සභාව පවසයි.
බෞද්ධ ජනතාවගේ ශක්තිය තහවුරු කිරීම සහ සමස්ත මහා සංඝරත්නයේ නායකත්වය යටතේ ඒකමතිකත්වය ප්‍රකාශ කිරීම මෙම සම්මේලනයේ ප්‍රධානතම අරමුණ බව සංවිධායක මණ්ඩලය සඳහන් කරයි.
මෙම මහා සංඝ සමුළුව සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් මහා සංඝරත්නය කොළඹට වැඩම කිරීමට නියමිත බව ශාසනාරක්ෂක සංඝ සභාව වැඩිදුරටත් තහවුරු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart