3 years ago Tags #ceylonwire බත් පතට වහ දාන්න පුළුවන් කිව්වහම හමුදාවේ ඔක්කොම අයින් කරගත්තා – වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ”මිහින්තලා රජමහා විහාරස්ථානය තුළ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයන් දෙදෙනකුගෙන් කළ ප්‍රශ්න කිරීමකදී ඔවුන් හමුදා සාමාජිකයන් දෙදෙනකු බව සැළවීමත් සමග ඒ
3 years ago Tags #ceylonwire මොන තෙලක් උණත් වැඩිපුර ගත්තොත් පපුවට හොඳ නෑ කුමන ආකාරයේ තෙල් වර්ගයක් වුවද පාලනයකින් තොරව භාවිත කිරීම හේතුවෙන් හෘදය ආශ්රිත රෝගාබාවලධට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතින බව ශ්‍රී
3 years ago Tags #ceylonwire රු. ලක්ෂ 40කට හදපු හොර පාස්පෝට් එකකින් කැනඩා පනින්න හදපු අයෙක් කටුනායකදී දැලේ රුපියල් ලක්ෂ 40කට සකස් කරගත් ව්‍යාජ කැනේඩියානු සංචාරක බලපත්‍රයක් රැගෙන කැනඩාව බලා යෑමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු ඊයේ සවස බණ්ඩාරනායක
3 years ago Tags #ceylonwire හොර පාරෙන් එන ජංගම දුරකථන නිසා සමාගම් අසරණ වෙලා – රජයටත් විශාල ආදායමක් අහිමි වෙනවා නීත්‍යනුකුල නොවන ආකාරයෙන් රට තුළට ජංගම දුරකථන ගෙන ඒම නිසා නීත්‍යනුකූලව ජංගම දුරකථන ගෙන්වන ප්‍රධාන ආයතන දැඩි අර්බුදයකට ලක්වන අතර
3 years ago Tags #ceylonwire සිකුරාදාට ජනතාවට සහන දෙන්න දේශබන්දු තීරණය කරයි පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර ඇත. කොවිඩ් වසංගතය හේතුවෙන් පොලිස් මහජන සහන
3 years ago Tags #ceylonwire අද පාර්ලිමේන්තුවේදී ශ්රීලනිපය ආණ්ඩුවට එරෙහි වෙයි අද (දෙසැ. 11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිත වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire රට පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් CIDයට පැමිණිල්ලක් සෙනසුරාදා (09) දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව විදුලි පාරිභෝගික සංගමය
3 years ago Tags #ceylonwire පොලිසිය පොලිස් කාන්තාවන්ව ‘දෙකේ කොළේට’ දාලා – උසස්වීම් ලබානොදෙන හේතුව හෙළිවේ බඳවා ගැනීම්, පුහුණුව, යෙදවීම, විශ්‍රාම ගැන්වීම ආදී සියලූ අංශ පිරිමි පොලිස් නිලධාරීන්ට සමාන වුවත් උසස්වීම් ලැබීමේදී කාන්තා පොලිස් නිලධාරිනියන්ට අසාධාරණයක්
3 years ago Tags #ceylonwire හල්දුම්මුල්ලේ ගමක් නායයයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද ප්‍රදේශයේ අද විශාල නායයෑමක් සිදුවූ බවත්, එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන
3 years ago Tags #ceylonwire ඊයේ සිදුවූ විදුලි බිඳවැටීමෙන් සිදුවූ ආර්ථික හානිය රු. කෝටි 600කට වැඩිලු ඊයේ රට පුරා සිදුවූ හදිසි විදුලිය බිඳවැටීම හේතුවෙන් රටේ ආර්ථිකයට සිදුවූ සෘජු හානිය රුපියල් කෝටි 600කට අධික බව ශ්‍රී ලංකා