3 years ago Tags #ceylonwire න්‍යෂ්ටික බලාගාරයක් හදන්න රුසියාව ඉදිරිපත් වුණාම චීනයත් ඒ අස්සෙ රිංගන්න එයි රුසියාව, චීනය, ඩෙන්මාර්කය සහ එක්සත් ජනපදය වැනි රටවල සංවිධාන න්‍යෂ්ටික බලශක්ති සඳහා ආයෝජනය කිරීමට යෝජනා කිරීමත් සමඟ ශ්‍රී ලංකා පරමාණුක
3 years ago Tags #ceylonwire කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියෝ 50ක් පළායති(වීඩියෝ) කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 50 දෙනකු පමණ පළාගොස් ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් පළාගිය රැඳවියන් 50 දෙනාගෙන් 15
3 years ago Tags #ceylonwire තිළිණි ප්‍රියමාලි නිදොස්කොට නිදහස් මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී රුපියල් ලක්ෂ 80ක් වටිනා වාහනයක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියකට අදාළව පවරා තිබූ නඩුවෙන් තිළිණි
3 years ago Tags #ceylonwire යාපනය කුඩත්තනෙයි වෙරළට අබිරහස් බෝට්ටුවක් ගොඩගසයි යාපනයේ වඩමාරච්චි කුඩත්තනෙයි මුහුදු වෙරළට ඊයේ (10) සාමාන්‍යයෙන් ධීවරයන් භාවිත නොකරන හැඩයක බෝට්ටුවක් ගොඩගසා ඇත. මුහුදු වෙරළට මදක් ඈතට පාවී
3 years ago Tags #ceylonwire ජනතාවට වැට් ගහන්න ආණ්ඩුවේ 100ක් ඡන්දෙ දෙයි – නාමල් නුදුන්නට පොහොට්ටුව රොත්තට ඡන්දෙ දායි භාණ්ඩ 97ක් සඳහා අලුතින් වැට් බදු පනවන, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ දී වැඩි ඡන්ද
3 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවට ප්ලේන් එකෙන් එන එකත් සීමාකරයි විදේශීය සිසුන් සහ අඩු පුහුණු ශ්‍රමිකයින් සඳහා වීසා නීති දැඩි කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇත. එමඟින් එරටට ඉදිරි වසර දෙක
3 years ago Tags #ceylonwire මුහුණට මුහුණ ගැටෙන්න ගිය බස් දෙකට වුණ දේ(වීඩියෝ) සුඛෝපබෝගී බස් රථයක රියදුරුගේ දක්ෂතාව හේතුවෙන් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවීමට ගිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වී තිබේ.
3 years ago Tags #ceylonwire සුඛෝපභෝගී නැව් 03කින් සුද්දෝ 4000ක් ඊයේ ලංකාවට ගොඩබැහැලා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල්ස් විසින් ඊයේ (10) දිනයේ දී කොළඹ වරාය වෙත පැමිණි
3 years ago Tags #ceylonwire කිරුළපන මහපාර මැද්දේ විදේශීය කාන්තාවක් කොල්ලකන ලංකාවේ හොරු(වීඩියෝ) බංගලාදේශ ජාතික කාන්තාවකට කොළඹ ප්‍රධාන මාර්ගයක් මැදදී පහරදී ඇයගේ රන් මාලය පැහැරගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. වෛද්‍යවරියක වන මෙම
3 years ago Tags #ceylonwire සල්ලිකාර සුද්දො ලංකාවට ගේන්න හරීන් ප්ලෑන් කරයි ඉදිරි වසර තුළ ධනවත් සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. පසුගියදා පැවති ජාතික ආර්ථික