3 years ago Tags #ceylonwire වසර 25කට පසු කොදෙව්වෝ ලැබූ එක්දින ජය 1998 වසරෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිය මව්බිමේදි එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ. බාබඩෝස්හි ඊයේ
3 years ago Tags #ceylonwire ගැසට් කරපු අලුත් විදුලි පනත ආයෙත් පාරක් ගැසට් කරන්න යයි ගැසට් කරන ලද ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සුළු වැරදි හේතුවෙන් නැවත ගැසට් කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක නියෝජ්‍ය
3 years ago Tags #ceylonwire මැතිවරණ කොමිසම ඡන්ද 03කට රු. බිලියන 10ක් ඉල්ලයි ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ තුනක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක් භාණ්ඩාගාරයට ඉදිරිපත්
3 years ago Tags #ceylonwire දික්කසාදය පහසු කරන්න අලුත් නීති 03ක් දික්කසාද ලබා ගැනීම වඩාත් පහසු කෙරෙන පනත් කෙටුම්පත් තුනක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විවාහ පිළිබඳ පනත, විදේශ දික්කසාද
3 years ago Tags #ceylonwire ICCPR පනත යටතේ අවුරුදු 05කදී 219ක් අත්අඩංගුවට අරං – අධිචෝදනා ගොනුකර ඇත්තේ 44කට විතරයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා
3 years ago Tags #ceylonwire දරුවන්ගේ ඔළුවට කඩාවැටෙන්න ළඟ පාසල් 3000ක් රට පුරා – අවුරුදු 04කින් හදන්න සල්ලි වෙන්කරලා නෑ කඩා වැටීමට ආසන්න ගොඩනැගිලි, තාප්ප හා ගස් තිබෙන අවදානම් තත්ත්වයේ පාසල් 3000කට වඩා දිවයින පුරා තිබෙන බව ලංකා ගුරු සංගමයේ
3 years ago Tags #ceylonwire ගාසා සටන් විරාමය සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාවට ලංකාව අත්සන් කරයි – එක්සත් ජනපදය නිෂේධ කරයි පලස්තීන භූමියේ ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා සිකුරාදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කැඳවීමට ශ්‍රී ලංකාව තවත් රටවල්
3 years ago Tags #ceylonwire පැය 07ක් රටම අඳුරේ තැබූවේ අලුත් විදුලි පනත නිසාද? සමස්ත දිවයිනම අඳුරේ තැබූ පැය 07ක කාලයකින් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රී 12:20ට පමණ විදුලිය සැපයුම යථා තත්වයට පත්කළ බව ලංකා
3 years ago Tags #ceylonwire මන්ත්‍රීවරු 50ක් සැප වාහන ඉල්ලති රටේ ආර්ථික තත්ත්වය යම් පමණකට ස්ථාවර වී ඇතැයි පවසමින් තීරුබදු රහිත වාහන බලපත්‍රය (Tax Free Vehicle Permit) නැවත ලබාදෙන ලෙස
3 years ago Tags #ceylonwire රට පුරා විදුලිය බිඳවැටෙයි හදිසි පද්ධති දෝෂයක් නිසා, දිවයින පුරා විදුලිය බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරයි. පස්වරු 5 : 00ට පමණ