3 years ago Tags #ceylonwire බෝගම්බර බන්ධනාගාරය තරු පහේ හෝටලයක් කරන්න මෙල්වාට බාරදෙයි මහනුවර බෝගම්බර බන්ධනාගාරය අන්තර්ජාතික තරු පහේ හෝටලයක් බවට පත්කිරීමට සැලසුම් කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.
3 years ago Tags #ceylonwire ඉන්දියාවේ තහනම දීර්ඝ කිරීම නිසා ළූණු කාලා හමාරයි වගේ ඉන්දියාව ළූණු අපනයන තහනම ලබන වසරේ මාර්තු මාසය දක්වා දීර්ඝ කිරීමත් සමඟ දේශීය අවශ්‍යතාවය සපුරාලන ශ්‍රී ලංකා ආනයනකරුවන් දැඩි අසීරුතාවයකට
3 years ago Tags #ceylonwire දෙහිවල ජිරාෆ් මැරුණා නෙමෙයි මරුවා – පශු වෛද්යලාට චෝදනා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගැහැනු සත්වයා පසුගිය බ්‍රහස්පතින්දා (07) මියගිය නමුත්, එම සත්වයා සැබෑ ලෙසම මරාදැමූ බවට ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire දේශබන්දු ආපු හැටියේ උසස් පොලිස් නිලධාරීන් 19කට ස්ථාන මාරු සහ උසස්වීම් පොලිස් කොමිසම ගත් තීරණයකට අනුව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට උසස්වීම් සහ ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. උසස්
3 years ago Tags #ceylonwire ලංකාවේ උපදින්න බබාලා බෑ කියති ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2019 සහ 2022 අතර ශ්‍රී ලංකාව වාර්ෂික උපත් අනුපාතිකයේ සැළකිව යුතු අඩුවීමක් වාර්තා වී ඇත.
3 years ago Tags #ceylonwire ලයිව් එක මැද , මැද ඇඟිල්ල පෙන්නුවාට බීබීසී නිවේදිකාව සමාව ඉල්ලයි(වීඩියෝ) සජීව විකාශයක් අතරතුර බීබීසී ප්රවෘත්ති නිවේදිකාවක විසින් සිය අතෙහි මැද ඇඟිල්ල පෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ. බීබීසී බ්‍රිතාන්‍ය ජාලයේ
3 years ago Tags #ceylonwire හුස්ම රැකගන්න යුනිසෙෆ් වෙතින් සහායක් – රෝහල් 4කට ඔක්සිජන් බලාගාර හදිසි අවස්ථාවලදී දරුවන් ඇතුළු අනෙකුත් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට උපකාර වන ඔක්සිජන් ජනන යන්ත්‍ර සහ නව උපකරණ යුනිසෙෆ් ආයතනයෙන් සෞඛ්‍ය
3 years ago Tags #ceylonwire ජනපති සුරාසැල් විවෘත කර තැබෙන වේලාව වෙනස් කරයි සුරාසැල් විවෘත්ත කර තැබෙන වේලාවල් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ
3 years ago Tags #ceylonwire ගිලන් භික්ෂූන් 68ක් සිටින ගිරාඉඹුල භික්ෂු මධ්‍යස්ථානයේ සති දෙකක් තිස්සේ ලයිට් කපලා – බිල ගෙවාගන්න විදිහක් නෑ ගිලන්වූ භික්ෂූන් වහන්සේලා 68 නමක් වැඩසිටින හංවැල්ල කළුඅග්ගල ගිරාඉඹුල පිහිටි ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ විදුලිය විසන්ධි කිරීම නිසා සති දෙකක පමණ
3 years ago Tags #ceylonwire කැලණිය සරසවියේ වැසුණු පීඨ සඳුදා යළි ඇරේ මෙම සතිය මුලදී තාවකාලිකව වසාදැමුණු කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ යළි විවෘත කිරීම පිළිබඳ නිවේදනයක් උපකුලපතිවරයා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව,