
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් දේශපාලන කණ්ඩායම් දෙකක නායකයන් සාකච්ඡා පැවැත් වූ ඉහළ පෙළේ රැස්වීමක් ඊයේ පෙරවරුවේ මාදිවෙල ප්‍රාදේශීය හෝටලයකදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා ද ඇතුළත් නව සන්ධානය ඊට සහභාගි වූහ.
මෙම සාකච්ඡාවට දෙපාර්ශ්වය නියෝජනය කරමින් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිදෙනකු සහභාගී වීම විශේෂත්වයකි.
ශ්‍රීලනිපයේ නිමල් සිරිපාල පාර්ශවය සමඟ සාකච්ඡා කළ නව සන්ධානය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, ඇමැති නලින් ප්‍රනාන්දු, පියංකර ජයරත්න, උදයකාන්ත ගුණතිලක, සුදත් මංජුල, නිමල් පියතිස්ස, එම්.මුෂාරෆ් සහ ඉෂාක් රහ්මාන් එක්වූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා විසින් ආරම්භ කරන ලද නව සන්ධානයේ මෙහෙයුම් අංශය අනුර ප්‍රියදර්ශන යාපා විසින් මේ වන විට මෙහෙයවයි.
ඇමැති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න, රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන්, රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වීරකුමාර දිසානායක, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා යන අය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට අතිරේක සහභාගි වූහ.
ඉදිරියේදී රැළියක් හම්බන්තොටදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර නව දේශපාලන සන්ධානය සඳහා මූලික පියවර තැබීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.
මන්ත්‍රී නිමල් ලාන්සා ප්රමුඛ කණ්ඩායම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මීළඟ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart