
හිරේ ගිය කුරුණෑගල නගරාධිපති රු.කෝටියක් නඩු ගාස්තු ගෙවා ඇත්තේ නගර සභාවේ සල්ලිවලින් – ආපසු අයකරගන්නා බව නගර සභාව කියයි
බුවනෙකබාහු රජු සමයේ රාජ සභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බවට පත්ව සිරදඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන්









