
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හලාවත – ඉරණවිල ප්‍රදේශයේ සංචාරක කේන්ද්‍රස්ථානයක් සංවර්ධනය කිරීමේ සමස්ත උපාය මාර්ගයේ කොටසක් ලෙස හලාවත ගොල්ෆ් පිටියක් සැලසුම් කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසයි.
ශ්‍රී ලංකාව සතුව දැනටමත් කොළඹ, නුවර සහ නුවරඑළියේ ගොල්ෆ් පිටි කිහිපයක් තිබේ.
සිදුරු 18කින් යුත් ගොල්ෆ් පිටි පහක් සහ සිදුරු 9කින් යුත් ගොල්ෆ් පිටි කිහිපයක් මෙරට පිහිටා ඇති අතර ශ්‍රී ලංකාව දැනට ගොල්ෆ් සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය වෙමින් පවතී.
හලාවත සහ බිංගිරිය අතර සම්බන්ධක මාර්ගයක් ද ඉදිකර අපනයන කලාපය පුළුල් කරන බව ඇමැති ගුණවර්ධන සඳහන් කරයි.
හලාවත – ඉරණවිල සංචාරක කේන්ද්‍රස්ථානය සංවර්ධනය කිරීමේ කාර්යය බිංගිරිය ඒකාබද්ධ සංවර්ධන සැලැස්මට සම්බන්ධ කාර්ය සාධක බලකායකට පැවරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart