2 years ago Tags #ceylonwire දුම්කොළයක් තොප්පියේ හංගාගෙන ආ බන්ධනාගාර නියාමක අල්ලයි දුම් කොළයක් සිය නිල තොප්පියේ සඟවාගෙන වාරියපොළ බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියන එම බන්ධනාගාරයේ නියාමකවරයකු බන්ධනාගාර නිලධාරීන් සැකපිට පෙරේදා
2 years ago Tags #ceylonwire තහනම නොතකා පිරමීඩ යෝජනා ක්‍රම තවදුරටත් රටපුරා – මහ බැංකුව මොකද කරන්නේ? ශ්‍රී ලංකා මහා බැංකුව විසින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රමය තවදුරටත් රටපුරා ක්‍රියාත්මක වන බවට අනාවරණය වේ. මෙම පිරමීඩ
2 years ago Tags #ceylonwire ධම්මික අපේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නෙවෙයි – පොහොට්ටුව මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා සිය දේශපාලන පක්ෂයට සම්බන්ධවී ඇති බවට පළවන වාර්තා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කරයි.
2 years ago Tags #ceylonwire බැසිල් හදිස්සියේ අමෙරිකා යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පෙරේදා අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. ඔහු ලබන වසරේ
2 years ago Tags #ceylonwire මම කිව්ව දේ ඇහුවා නම් රටට මෙහෙම වෙන්නෙ නෑ – කබ්රාල් රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුගත වූවා නම් එහි ප්‍රතිවිපාකවලට ද මුහුණ දියයුතු බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ්
2 years ago Tags #ceylonwire ධර්මද්වීපයේ 2023 විතරක් දැරිවියෝ 2000ක් අම්මලා කරලා මෙම වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තාවන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර
2 years ago Tags #ceylonwire අධික බදු හේතුවෙන් නීති විරෝධී සිගරට් අලෙවිය සියයට 29 දක්වා ඉහළට බදු නොගෙවන ලද සිගරට්, හොර රහසේ විදේශවලින් ගෙන්වා සකසන සිගරට් සහ ව්‍යාජ නිෂ්පාදන 2023 තුන්වැනි කාර්තුවේදී මෙරට වෙළඳපොළේ සියයට 29
2 years ago Tags #ceylonwire මිහින්තලේට වහාම ආරක්ෂාව දෙන්න – මහානායක හිමිවරු ජනපතිට දැනුම්දෙති වහාම ක්‍රියාත්මකවන පරිදි මිහින්තලය පූජා භූමියට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙස ඉල්ලා මහනාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් මගින් දැනුම්
2 years ago Tags #ceylonwire හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මලින්ද වර්ණපුරට නවසීලන්තයේ පුහුණු තනතුරක් නවසීලන්තයේ ජොන්සන්විල් ක්‍රිකට් සමාජයේ පළමු පූර්ණකාලීන පුහුණු හා සංවර්ධන අධ්යක්ෂවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් පිතිකරු මලින්ද වර්ණපුර බඳවාගෙන තිබේ.
2 years ago Tags #ceylonwire නව ක්‍රිකට් තේරීම් කමිටුව හරීන් හමුවෙයි(ඡායාරූප) උපුල් තරංග සහ නව ක්‍රිකට් උපදේශක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු අද හමුවී