2 years ago Tags #ceylonwire නවීන තාක්ෂණයෙන් මිරිස් අක්කර භාගයකින් රුපියල් කෝටියක් අනුරාධපුර, පුලියන්කුලම ප්‍රදේශයේ මිරිස් ගොවියකු අක්කර භාගයක මිරිස් වගාවකින් ඊයේ (17) වන විට රුපියල් මිලියන 10ක වාර්තාගත ආදායමක් උපයා ඇත.
2 years ago Tags #ceylonwire මුම්බායි ප්‍රහාරයේ මහ මොළකරු දැඩි රැකවල් මැද කරච්චි රෝහලක – වස දී ඇති බවට සැකයක් 1993 මුම්බායි බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු ලෙස අවශ්‍යව සිටි කුප්‍රකට ඉන්දීය පාතාල නායක දාවුඩ් ඊබ්‍රහිම් විෂ ශරීරගතවීමක් හේතුවෙන් පාකිස්ථානයේ කරච්චි
2 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ගුවන් යානාවලට පරිසර හිතකාමී බුමුතුරුණු ශ්‍රීලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ “Lantal Textiles” ආයතනය
2 years ago Tags #ceylonwire රනිල්ට අවුරුදු 12ක් රට කරන්න දෙන්න ඕන – වජිර තවත් වසර 12ක් රට පාලනය කිරීමට ඉදිරි වසර තුළදී, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජනතාව ජනවරම ලබාදිය යුතු බව එක්සත් ජාතික
2 years ago Tags #ceylonwire කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක් කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවක් තුළ අද (18) අලුයම වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ,
2 years ago Tags #ceylonwire හොර එන්නත් කේස් එකට සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් තොග ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන තිබේ. ජනක චන්ද්‍රගුප්ත
2 years ago Tags #ceylonwire කේරළයෙන් හමුවූ ප්‍රතිශක්තිය මගහරින නව කොවිඩ් ප්‍රභේදය ගැන ශ්‍රී ලංකාවත් සීරුවෙන් ප්‍රතිශක්තිය මගහරින සහ වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයක් ඉන්දියාවේ කේරළයෙන් හඳුනාගැනීමත් සමඟ මෙරට සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර
2 years ago Tags #ceylonwire පක්ෂ කාර්යාලයටම ඇවිත් සාගරට පුන්නක්කු බාල්දියක් දීලා නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණි ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18)
2 years ago Tags #ceylonwire කැප්ටන් ඩෙන්ටිස් යුක්රේන හමුදා ආචාර මැද අවසන් ගමන් යයි – යුක්රේන වැසියෝ දණ නවා ආචාර කරති යුක්රේනයේදී රුසියානු ප්‍රහාරයකින් මියගිය කපිතාන් රනිෂ් හේවගේ ගේ අවසන් කටයුතු යුක්රේන හමුදා ආචාර හා යුක්රේන වැසියන්ගේ උපහාර මැද යුක්රේනයේ මිලිතොන්
2 years ago Tags #ceylonwire ධනවතුන්ගේ දේපළ සඳහා බදු අයකිරීමට විශේෂඥයන්ගෙන් යෝජනාවක් 2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ධනාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව ආර්ථික විශේෂඥ සහ රජයේ උපදේශක ආචාර්ය ශාන්ත දේවරාජන්