
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගව සරම්ප ආසාදිත සතුන්ගේ කිරි සහ මස් ආහාරයට ගැනීමෙන් මිනිසුන්ට සෞඛ්‍ය අවදානමක් ඇති නොවන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල පවසයි.
මිනිසුන්ට රෝගය පැතිරීමේ තර්ජනයක් නොමැති බව ද ඇය අවධාරණය කර තිබේ.
නුවරඑළිය ප්‍රදේශයේ ගව සරම්ප පිළිබඳ මෑත කාලීන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශය සමඟ එක්ව රෝග පාලනය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමේ ඒකාබද්ධ සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
මෙම වසර මුලදී යාපනය ප්‍රදේශයෙන් ගව සරම්ප රෝගය වාර්තා විය.
කඩිනම් එන්නත් කිරීමේ ප්රයත්නයන් තුළින් රෝගය ඵලදායී ලෙස පාලනය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
තවද, දැනට පවතින එන්නත් සැපයුම් ප්‍රමාණවත් නොවන බව ඔප්පු වුවහොත් අතිරේක මාත්‍රාවක් ලබාගැනීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart