3 months ago Tags #ceylonwire රු.මිලියන 324.43ක දැවැන්ත මුදලකින් බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතිය ස්ථීර ලෙස ප්‍රතිසංස්කරණය කිරීම ඇරැඹේ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත් වූ බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රදේශයේ පිහිටි බදුලු ඔය මහා වාරි ව්‍යාපෘතියේ ස්ථීර
3 months ago Tags #ceylonwire ජපන් අගමැතිනිය ඉන්දියාවට! ජපාන අග්‍රාමාත්‍ය සනායේ තකයිචි සිය ප්‍රථම නිල ඉන්දීය සංචාරය එළඹෙන ජූලි මාසයේදී සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් | ලෝක හෙල්ල විසිකිරීමේ ශ්‍රේණිගත කිරීම්වල රුමේෂ් තරංග 5 වැනි ස්ථානයට ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි මුල්ම ක්‍රීඩකයන්
3 months ago Tags #ceylonwire ක්ෂමා සංවිධානයෙන් චීනයට දොස් 1989 වසරේ සිදුවූ ටියැන්ඇන්මෙන් චතුරශ්‍ර මර්දනයෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට, ඔවුන්ගේ ඥාතීන්ගේ සොහොන් බිම් වෙත යාම චීන බලධාරීන් විසින්
3 months ago Tags #ceylonwire තීනියාවල පාලිත හිමි සමාව ඉල්ලයි (වීඩියෝ) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් බලපත්‍රය අත්හිටුවීමට අදාළව තමන් සිදුකළ ප්‍රකාශය හුදෙක් මානුෂීය පදනම මත පමණක් සිදුකළ අදහස් ප්‍රකාශ
3 months ago Tags #ceylonwire දිත්ත්ව මිනිස් ඝාතනයකට සැකකරුවෙක් අත්අඩංගුවට 2020 වර්ෂයේ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිකොටුවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අදාලව සැකකරුවන් තිදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ
3 months ago Tags #ceylonwire ජනපතිගේ සහ අගමැතිනියගේ ව්‍යාජ AI වීඩියෝ යොදාගෙන කරන වංචාවක් ගැන SLCERT අනතුරු අඟවයි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු මෙරට ප්රමුඛ පෙළේ දේශපාලනඥයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප උපයෝගී කරගනිමින් කෘත්‍රිම
3 months ago Tags #ceylonwire නුගේගොඩ පිහිටි ප්‍රධාන ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෙක්ගේ ගබඩා 4කට සීල් තියයි නුගේගොඩ, පාගොඩ පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවකුගේ ගබඩා පරිශ්‍රයක් 2026.06.03 දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින්
3 months ago Tags #ceylonwire සලේගේ මානසික තත්වය චෙක්කරයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු
3 months ago Tags #ceylonwire දිඹුලාගලදී බඹර ප්‍රහාරයකින් පාසල් සිසුහු 20ක් රෝහලට දිඹුලාගල, අරලගංවිල ප්‍රදේශයේ පාසලක සිදුවූ බඹර ප්‍රහාරයකින් එම පාසලේ සිසුන් 20 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. පාසල් ආරංචි මාර්ග