3 months ago Tags #ceylonwire LPL තරග පාවාදීමේ චෝදනා | ජැෆ්නා කින්ග්ස් හිමිකරුට ඇප | රටින් පිටවීම තහනම් ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජැෆ්නා
3 months ago Tags #ceylonwire රුමේෂ් තරංග ඉතිහාසය යළිත් ලියයි | පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගනී(වීඩියෝ) පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. එමගින් මෙම තරගාවලියේදී ශ්රී
3 months ago Tags #ceylonwire ඉන්දියාවේ කර්මාන්ත ක්ෂේත්රයේ වර්ධනය 7.3% දක්වා වේගවත් වෙයි රජයේ මුල්ය ප්රතිපාදන වෙන් කිරීම් වැඩිවීම මත පදනම් වූ නිෂ්පාදන ක්ෂේත්රයේ ප්රබල පිබිදීම සහ විදුලි බල උත්පාදනය තවදුරටත් ව්යාප්ත වීම
3 months ago Tags #ceylonwire සුවසැරියට වසර 10යි | ඉන්දියාවෙන් තවත් ගිලන්රථ 100ක් ‘1990 සුව සැරිය’ සේවාවේ 10 වැනි සංවත්සරය අද දින සැමරූ අතර, එම ජාතික හදිසි ප්රතිචාර ගිලන්රථ රථ පෙළ 470 දක්වා
3 months ago Tags #ceylonwire චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 08 දෙනෙක් හඳුනාගැනේ කොළඹ වරාය නගර පරිශ්රයේදී මෑතකදී සිදු වූ ගැටුමකින් පසු චීන ජාතිකයෙකු පැහැරගෙන ගොස් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්
3 months ago Tags #2019_පාස්කු_ඉරිදා_ත්රස්ත_ප්රහාර මරණ දඬුවම නියම වූ කවුද මේ පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර ? 2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට පෙර පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ අනුව ක්රියාකිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු, ශ්රී
3 months ago Tags #ceylonwire ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාව | නීතිපති එක්ක ‘ඩීල් එකකට’ එන්න ඥානසාර හිමි සූදානම් වෙයි ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්රකාශයක් සිදුකළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගොනුකර
3 months ago Tags #ceylonwire BREAKING NEWS : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දුටත් මරණ දඬුවම නියම වෙයි 2019 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට පෙර පූර්ව බුද්ධි අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් ඒ අනුව ක්රියා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු
3 months ago Tags #ceylonwire BOI සමාගමේ ‘වෙළඳ රහස්’ කොරියාවට විකිණූ ‘අත්තනායකට’ රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන්න නියම කරයි කටුනායක ආයෝජන ප්රවර්ධන කලාපයේ අත්වැසුම් නිෂ්පාදන සමාගමක් සතු ‘නිෂ්පාදන රහස්’ සහ ‘වෙළඳ රහස්’ මූල්යමය ලාභයක් උදෙසා වෙනත් සමාගමකට රහසිගත ලෙස
3 months ago Tags #ceylonwire පළාත් සභා පරක්කු කිරීම ගැන හිටපු මැකෝ දෙහි කපයි මහජන නියෝජිතයන් නොමැතිව පළාත් සභා තවදුරටත් ක්රියාත්මක වීම ප්රජාතන්ත්රවාදී ප්රතිපත්ති උල්ලංඝනය කිරීමක් බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය ප්රකාශ කරයි.