July 31, 2026

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර පූර්ව බුද්ධි අනතුරු ඇඟවීම් ලැබී තිබියදීත් ඒ අනුව ක්‍රියා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද වරදකරු කරමින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

අද දින පූර්ව භාගයේදී, මෙම නඩුවටම අදාළව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ද මරණ දඬුවම නියම කරන ලදී.