2 years ago Tags #ceylonwire ‘යුක්තිය’ නිසා බන්ධනාගාර පිරිලා – විජේදාස පිළිගනී බන්ධනාගාර තදබදය ඉහළ යෑමට ‘යුක්තිය’ මෙහෙයුම හේතුවවී ඇති බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පවසයි. මෙම මෙහෙයුම හේතුවෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි
2 years ago Tags #ceylonwire වෝටර්ස් ඒජ් ඉඩමක් අශෝක විද්‍යාලයට බත්තරමුල්ල වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ ඇති ඉඩම් කොටස් දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ කොළඹ 10 අශෝක විද්‍යාලයට බදුදීමට කැබිනට් මණ්ඩල
2 years ago Tags #ceylonwire තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණයට මුවාවෙන් ඉන්ධනහල් හිතවතුන් අතර බෙදාගත්තාද? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අර්බුදයක් ඇතිකරමින් කඩිනමින් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණයක් සිදුකළාද යන්න සම්බන්ධයෙන් එම සංස්ථාවේ වෘත්තිකයන් අතර සාකච්ඡාවක් නිර්මාණය
2 years ago Tags #ceylonwire දේශබන්දු පොලිස්පති ධූරයට පත්කිරීමට එරෙහි පෙත්සම් 07ක් අප්‍රේල් 02දාට කල්තැබේ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත්කිරීමේ තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ලබන අප්‍රේල් 02 වැනිදාට
2 years ago Tags #ceylonwire මනූෂගෙන් කුවේට් අයෝජකයන්ට විශේෂ ආරාධනයක් ශ්‍රී ලංකාවේ පවතින අයෝජනයන්ට හිතකර පරිසරයෙන් උපරිම ඵල නෙළාගැනීමට එක්වෙන ලෙස කුවේට් රාජ්‍යයේ අයෝජකයන් හට කම්කරු හා විදේශ රැකියා ඇමැති
2 years ago Tags #ceylonwire වේරහැර ලයිෂන් පරීක්ෂණය ඉහළින්ම සමත්වෙන්නේ මෙහෙමයි (වීඩියෝ) වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පරිශ්‍රයේ සිදුවන රිය අනතුරකට අදාළ වීඩියෝවක් ජනමාධ්‍ය ඔස්සේ සංසරණය වේ. එම වීඩියෝවට අනුව, මෝටර් රථ
2 years ago Tags #ceylonwire දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක් – මාර්ග සේවයේ යෙදීසිටි සේවකයන් දෙදෙනෙක් මරුට දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම පිවිසුම ආසන්නයේදී මීට සුළු මොහොතකට පෙර ලොරි රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් නඩත්තු සේවකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව
2 years ago Tags #ceylonwire ලයිට් බිල සීයට 20කින් අඩු කරන්න පුළුවන් බව පාර්ලිමේන්තුවේදී හෙළිවෙයි ලංකා විදුලිබල මණ්ඩලයට පාඩුවක් සිදුනොවන පරිදි 2024 වර්ෂයේදී අවම වශයෙන් 20%කින් විදුලි මිල අඩු කළ යුතු බව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ
2 years ago Tags #ceylonwire රුසියානු ජාතිකයන් රටින් පිටකිරීම – ජනාධිපතිගේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතුරු රුසියානු තානාපති කාර්යාලය බලාසිටී මෙරට දීර්ඝ කාලීනව ජීවත් වන රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට දින 14ක කාලයක් ඇතුළත රට හැරයෑම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
2 years ago Tags #ceylonwire සම්මාදමේ ගිය භික්ෂුවගේ සල්ලියි ත්‍රීවිල් එකයි කොල්ලකාලා විහාරස්ථානයේ වැඩිදියුණුව සඳහා කියමින් ආධාර මුදල් එකතු කරමින් ත්‍රිරෝද රථයෙන් ගමන්ගත් භික්ෂුවක පිටතට ඇද දමා එම භික්ෂුව ළඟ තිබූ රුපියල්